Coursera කෝස් කරන එක වටීද? දන්න උන් අනිවා කියන්න

Dln

Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    කොසේරා කෝස් කරන එක වටීද ? entry ජොබකට වත් ගනන් ගනීද? මට සහතික මොනවත් නෑ ටිකක් හදාගන්න බැලුව‌ෙ. කාලෙ අපරාදෙ වෙයි ද? මේක
    මං ඉවර කරපු එකක්.

    1720992896160.png
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මමත් කරල තියෙනව ඔකෙ. වරදක් නම් නෑ. පස්සෙන් පන්නල නැති නිසා ලොකුවට හිතල නෑ. credly එකත් හොදයි.
     
    • Love
    Reactions: Dln

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Yup, content wise coursera awesome
    Buuut no one give a shit about udemy, coursera certificates

    It's just a piece of paper
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,509
    113
    New Zealand
    ෆොටෝෂොප් + ප්‍රින්ටර් + කැන්වස් පේපර් :P


    Certificate නැත්නම් Open uni, ටේක් එකක පාට් ටයිම් ඩිග්‍රි එකක්, NVQ කෝස් එකක් කරන්න පටන් ගනින්
     
    • Like
    Reactions: Dln

    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    ෆොටෝෂොප් + ප්‍රින්ටර් + කැන්වස් පේපර් :P


    Certificate නැත්නම් Open uni, ටේක් එකක පාට් ටයිම් ඩිග්‍රි එකක්, NVQ කෝස් එකක් කරන්න පටන් ගනින්
    Elm👌
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඉගෙන ගන්න නම් හොඳයි.
    ජොබ් එකේ qualifications target කරගෙන කරනවා නම් අදාල ෆීල්ඩ් එකේ professional certificates කරන්න.
    PMP, CompTIA Project+, etc.
     
    • Like
    Reactions: EnIgma001 and Dln

    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    ඉගෙන ගන්න නම් හොඳයි.
    ජොබ් එකේ qualifications target කරගෙන කරනවා නම් අදාල ෆීල්ඩ් එකේ professional certificates කරන්න.
    PMP, CompTIA Project+, etc.
    Elm 😊😊
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Coursera වල කොලිටිය, ඩෙප්ත් එක නෑ. ගොඩක් subject බල එහෙමයි. Udemy ට්‍රයි කරලා බලන්න...
     
    • Like
    Reactions: Dln