eeth udemy ekat wada coursera eke certification wala validity ekk tiyee need?Coursera වල කොලිටිය, ඩෙප්ත් එක නෑ. ගොඩක් subject බල එහෙමයි. Udemy ට්‍රයි කරලා බලන්න...
eeth udemy ekat wada coursera eke certification wala validity ekk tiyee need?Coursera වල කොලිටිය, ඩෙප්ත් එක නෑ. ගොඩක් subject බල එහෙමයි. Udemy ට්‍රයි කරලා බලන්න...
I dont think So.eeth udemy ekat wada coursera eke certification wala validity ekk tiyee need?
Ow bn 100%mage experience ekenm kisima job ekakdi karapu courses gana baluwe nam na, habai eken knowledge 1ke hadaganne , CV eka ATS walin goda yanne wage dewalata useful una,
Lankawe nam interview wala balanne kadda withrai, technical wadak na lankawe unta, kadden suddek wage talks denna puluwannm job eka goda yanawa![]()
![]()
![]()
මටත් ඔනි CV එකට බඩු කෑලි ටිකක් දාගන්න තමා mchn ඔයා කීව කතාව ඇත්ත අපෙ උන් ගොඩක්ම බලන්නෙ කඩ්ඩයි qualificationනුයි interview එකට face krn widiyi අරව මෙව්වා නේ ගොඩක්ම, උට වැඩ පුලුවන්ද කියලා බලනවට වඩා ඒක හින්දා මාත් බැලුවෙ වැඩි වෙලාවක් යොදවන්නෙ නැතුව කරලා linkedin එකට දාගන්නmage experience ekenm kisima job ekakdi karapu courses gana baluwe nam na, habai eken knowledge 1ke hadaganne , CV eka ATS walin goda yanne wage dewalata useful una,
Lankawe nam interview wala balanne kadda withrai, technical wadak na lankawe unta, kadden suddek wage talks denna puluwannm job eka goda yanawa![]()
![]()
![]()
Monawada karanna yanne
Tnx මචන් advice ekt මං ලොකූ කාලයක් යොදවන්නෙ නැතුව කරගන්නම්උඹේ purpose එක job එකක interview යද්දී certificate විදිහට අරන් යන්න නම් Waste of time මචන් !! උබේ Knowledge එක වැඩි කර ගන්න ඕවා හොඳයි ඒත් Job එකකට ඕවා කලා කියලා වටින්නේ නෑ.. හැබැයි linkedin එකට add කරන්න පුළුවන් !! Job එකක් ගන්න Aim කරනවා නම්.. Academic Qualifications නම් Recognized University එකක කරපන්.. HND or Normal Diploma එකක් හරි කමක් නෑ !! Professional Qualifications නම් ඒවට Related Institutes තියෙනවා Mgt පැත්තෙන් නම් SLIM / CIPM / CA SL / IBSL / CIMA / AAT වගේ Professional Qualifications හදාගනින් !! හිත රිදුනත් උඹ කට්ටක් කලා Coursera / Udemy එකේ පණ දාගෙන කලත් එකෙක් ගනන් ගන්නේ නෑ ඕවාහැබැයි උඹේ knowledge එකට හොඳයි
me cousera ekeneda? free certificate labenawadaමටත් ඔනි CV එකට බඩු කෑලි ටිකක් දාගන්න තමා mchn ඔයා කීව කතාව ඇත්ත අපෙ උන් ගොඩක්ම බලන්නෙ කඩ්ඩයි qualificationනුයි interview එකට face krn widiyi අරව මෙව්වා නේ ගොඩක්ම, උට වැඩ පුලුවන්ද කියලා බලනවට වඩා ඒක හින්දා මාත් බැලුවෙ වැඩි වෙලාවක් යොදවන්නෙ නැතුව කරලා linkedin එකට දාගන්න
View attachment 233091View attachment 233092View attachment 233093View attachment 233094
------ Post added on Jul 16, 2024 at 9:09 PM
Tnx මචන් advice ekt මං ලොකූ කාලයක් යොදවන්නෙ නැතුව කරගන්නම්
------ Post added on Jul 16, 2024 at 9:11 PM
ඔව් mcn. certificate තියා කොස් එක වත් free දෙන්නෑ මුංme cousera ekeneda? free certificate labenawada
when did you apply?ඔව් mcn. certificate තියා කොස් එක වත් free දෙන්නෑ මුං
Financial Aid දාන්න. ආසියාවෙ ජුප්පත් රටක ඉන්නෙ කිව්වම දෙනවා![]()
when did you apply?
මං පස්සෙ, රු3500කට වගේ 1y subcription ek ගත්තා.as far as i remember, Coursera stopped giving 100% aid off the course
Ah yes, that's FebruaryView attachment 233099
මං පස්සෙ, රු3500කට වගේ 1y subcription ek ගත්තා.
ගත්තෙත් කිරියෙ පොරක්ගෙන්ද මංදා මතක නෑ
------ Post added on Jul 16, 2024 at 10:57 PM
abused itI saw that on redditCoursera did remove full financial aid because so many people AKA Indiansabused it
now they only having 90% off one
Yeah,btw good luck, you did A/Ls first shy this year? 2004?