poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    අපි බාප්පලත් එක්ක වැඩි සම්බන්ධයක් තිබුණේ නෑ අවුරුදු ගාණක්
    හැබැයි ඔන්න අද අවුරුද්දට හැමෝම ආවා තරහ මරහ අමතක කරලා

    ඒක නෙමෙයි ප්‍රශ්නේ; බාප්පගේ දුව AKA අල්ලපු ගෙදර නම්කිත් ආවා
    චූටි කාලේ ඉදන් grade 6 වෙනකම් bestieලා අපි දෙන්නා, class ගියෙත් එකට සෙල්ලම් කරෙත් එකට
    අද අපි දෙන්නගෙන් එකෙක්වත් මූණට මූණ බැලුවේ නෑ, වචනයක් කතා කරේ නෑ:(:(
    ඒ කියන්නේ අවුරුදු ගාණක් කිසිම යාලුකමක් තිබුණෙත් නෑ

    cousinව මතක් වෙනවා බන් සෑහෙන; literally මගේ childhood එකම හිටියේ ඒකිත් එක්ක:love:
    ආයේ කතා කරන්න විදියක් කියපන්කෝ awkward නොවී

    වනචරයෝ ඇවිල්ලා sweet home Alabama කරන්න එපා; serious ඇහුවේ බන්:sorry:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    Kisses Love GIF by Alissandra
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,833
    1
    58,737
    113
    Mother Earth
    අර සින්දුව කියපන්කෝ ඒකිට ඇහෙන්න ❤️

    පුංචි කාලේ අපි සිංදු කියපු හැටි පැංචියෙ මට මතකයි... පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව ඉරහඳ වගෙ මතකයි.😍
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    numbers illala nondi wenna epa, poddak lawata ganan ussala hitapan, konda kelin thiyan hitapan peni halanne nathuwa, eki diha baladdi kelinma ඇස් deka diha balapan, hina weyan, wediya show danna yanna epa.

    uba neet ekata innawa kiyala pennapan, issara class yaddi eki kemathi deyak thiyanam ekita pennala mathak karapan,
    tika dawaskin ekima awilla katha karai
     
    Last edited:
    • Love
    Reactions: Kalegana and poopoo

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    අපි බාප්පලත් එක්ක වැඩි සම්බන්ධයක් තිබුණේ නෑ අවුරුදු ගාණක්
    හැබැයි ඔන්න අද අවුරුද්දට හැමෝම ආවා තරහ මරහ අමතක කරලා

    ඒක නෙමෙයි ප්‍රශ්නේ; බාප්පගේ දුව AKA අල්ලපු ගෙදර නම්කිත් ආවා
    චූටි කාලේ ඉදන් grade 6 වෙනකම් bestieලා අපි දෙන්නා, class ගියෙත් එකට සෙල්ලම් කරෙත් එකට
    අද අපි දෙන්නගෙන් එකෙක්වත් මූණට මූණ බැලුවේ නෑ, වචනයක් කතා කරේ නෑ:(:(
    ඒ කියන්නේ අවුරුදු ගාණක් කිසිම යාලුකමක් තිබුණෙත් නෑ

    cousinව මතක් වෙනවා බන් සෑහෙන; literally මගේ childhood එකම හිටියේ ඒකිත් එක්ක:love:
    ආයේ කතා කරන්න විදියක් කියපන්කෝ awkward නොවී

    වනචරයෝ ඇවිල්ලා sweet home Alabama කරන්න එපා; serious ඇහුවේ බන්:sorry:
    Mkada bn ewele katha karaganna bari une
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    Ado mage cousins also same situation, i never talked to them after grade 6~7, during last year they both got married, my family was invited to one wedding, I didn’t even go 😂, they were both on my ig, they only viewed my stories so no reactions I removed them 😂. At a certain age your brain automatically stops caring for those of who are not in your inner circle as forever gone!!! This thread reminded me that i had cousins 😏
     
    • Sad
    Reactions: poopoo

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    Update: ඒකිම මාව හොයාගෙන ආවා
    ගිය සතියේ අම්මත් එක්ක ආවා, අද තනියම ආවා class එකක් ගැන කතා කරන්න :lol:
     
    • Love
    Reactions: Kalegana

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    uba neet ekata innawa kiyala pennapan, issara class yaddi eki kemathi deyak thiyanam ekita pennala mathak karapan,
    tika dawaskin ekima awilla katha karai
    ටහුඩු, මේ තියෙන්නේ predict කරලා
    මේකම තමයි වුණේ :rofl:

    moko une?
    A/L results මදිලු, IT හදාගන්න ඕනලු
    තනියම අපේ ගෙදර බැල්කනියටම ඇවිල්ලා මට කතා කරා
    ඒකි ඊයේ අඩලා results මදි කියලා:lol:

    ඔහොම ආවා කියන්නේ ඉතින් වැඩේ හරි
    ආයේ එන්නම් කිව්වා හෙට
     
    • Like
    Reactions: SLK_sri

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    ටහුඩු, මේ තියෙන්නේ predict කරලා
    මේකම තමයි වුණේ :rofl:

    A/L results මදිලු, IT හදාගන්න ඕනලු
    තනියම අපේ ගෙදර බැල්කනියටම ඇවිල්ලා මට කතා කරා
    ඒකි ඊයේ අඩලා results මදි කියලා:lol:

    ඔහොම ආවා කියන්නේ ඉතින් වැඩේ හරි
    ආයේ එන්නම් කිව්වා හෙට
    Ai uba it class karanawada?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Update: ඒකිම මාව හොයාගෙන ආවා
    ගිය සතියේ අම්මත් එක්ක ආවා, අද තනියම ආවා class එකක් ගැන කතා කරන්න :lol:

    dan pani halagena puk denna epa,
    uba respect hitapan. uba freekiyala pennanna epa. future plans walata busy wage pennapan.
    ubage future plans ekita danenna erapan, uba ewa kiyanna yanna epa.
    ekitama uba gena clear picture ekak danenna erapan