poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    Update: ඒකිම මාව හොයාගෙන ආවා
    ගිය සතියේ අම්මත් එක්ක ආවා, අද තනියම ආවා class එකක් ගැන කතා කරන්න :lol:
    Another UPDATE

    cousin ආවනේ මල ගෙදර නිදි මතේ night shorts දාගෙන, කකුලක් උඩ දාගෙන මට එහා පැත්තේ ඉදගෙන උදේට කන්න ගත්තා
    පුංචිත් එක්ක මගේ room එකටත් ඇවිල්ලා ගියා
    මං ටිකක් පිලිවෙලට ඉන්න එකෙක්, පුංචි ඒකිට බැන්නා මං වගේ room එක අස් කරලා තියාගන්න කියලා 😂

    ආයේ දවල් වෙලා ඇවිත් මාත් එක්ක Nescafe ඇල්ලුවා ආපු අයට
    පස්සේ මට එන්න කිව්වා තනියම යන්න බයයි කියලා
    ඒකිව ගෙදර ලගට ඇරලලා ආවා

    හොදම යාලුවා නැති වුණා ඉස්සර class එකේ එවුන් විහිලු කරපු නිසා
    කැරිම සතුටක් එන්නේ මේ thread එක ටිකින් ටික update වෙද්දි, ආයෙත් අපි දෙන්නා යාලුවෝ වෙනවා :love:
    ඒත් එක්කම ලස්සන අතීතෙට යනවා :)
     
    • Like
    Reactions: Kavindu1221