මචන් කොහොම ද ඉතින් ජිවත් වෙන්නේඅප්රේල් ඉඳන් පඩි නෑ. අද වෙනකන් කතා කලෙත් නෑ. කල්පනා කරලම depression වගේ මට.
මචන් කොහොම ද ඉතින් ජිවත් වෙන්නේඅප්රේල් ඉඳන් පඩි නෑ. අද වෙනකන් කතා කලෙත් නෑ. කල්පනා කරලම depression වගේ මට.
Hoda welawata lamai haduwe natte
Lamai hadapu unta kohoma addalamai tiya apitawath inna bariwena scene ekak tiyenne
Salary tiya jobs suth ne
Video wala aluthen sounds danna epa
Natural Sounds thyanna
Ara yatin wisthara youtube subtitles walin danna
Ah oya kiyanne Chasing the bliss ekada mcho?

මම වැඩ කරන්නේ IT කම්පැනි එකක. අපේ ඔෆිස් එකේ මාර්තු / අප්‍රේල් පඩි දෙකම ෆුල් පඩියම දුන්න. මැයි මාසේ මුල කියල තිබ්බ මැයි ඉඳල Income Generate වෙන විදිහට තමයි පඩි දෙන්නේ කියල
50ට වඩා පඩිය වැඩි අයගෙන් 35%ක් කැපුව
50ට වඩා අඩු අයගෙන් 10%යි කැපුවේ..
ක්ලීනින් කරන අයගෙන් සහ සිකුරිටි අයගෙන් කපල නැහැ ඩ්‍රයිවර් ගෙනුත් කපල නෑ
පඩිය වැඩි වෙන්න තිබ්බේ ජුනි මාසේ හැම අවුරුද්දම එකටත් කොරෝනා කෙලිය
අවුරුදු බෝනස් එකටත් කොරෝනා කෙලිය
දෙසැම්බර් බෝනස් එකටත් එකටත් බොහෝදුරට කෙළියි
ජුනි මාසේ පඩිය සම්පුර්ණයෙන්ම ගෙව්වා. අස්නොකර ඔක්කොමාලාව තියා ගත්ත එකම ඇති
Ane manda ඕකේ හොඳම එක තමයි 50,500ක් හෝ 51,000 ක් පඩි තියෙන එවුන්ට මාර අසාධාරණ50ට වඩා අඩු අයගෙන් 10%යි කැපුවේ. --> not fair![]()
අපෙත් ඕකම තමයි බන් .එහෙම කියල අලුතෙන් recruitment නුත් ගත්ත . එත් පඩිත් නැ bonus නැ increment නැ .*ක්වෙලා ඉන්නේ .Labor law ගැන දන්න එකෙක් නැද්ද බන් මොනවා හරි කරන්න
අපේ උන් ගේ basic එකෙනුත් කපනවා දැන්
basic kapapu un innawa ape eketh.meet wenna gihin degollon wa samadana karala ewai dalabor ekata call ekak dapan.hodama de hambenna yana eka. basic kapapu godak company walata permition dila na labor eken
මචන් කොහොම ද ඉතින් ජිවත් වෙන්නේ
(loku deyak eka nam ), June salary pending 
May salary thama na![]()
![]()