Covid අස්සේ Salary එකට කෙල උනා ද?

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    අප්‍රේල් ඉඳන් පඩි නෑ. අද වෙනකන් කතා කලෙත් නෑ. කල්පනා කරලම depression වගේ මට.
    මචන් කොහොම ද ඉතින් ජිවත් වෙන්නේ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    මම වැඩ කරන්නේ IT කම්පැනි එකක. අපේ ඔෆිස් එකේ මාර්තු / අප්‍රේල් පඩි දෙකම ෆුල් පඩියම දුන්න. මැයි මාසේ මුල කියල තිබ්බ මැයි ඉඳල Income Generate වෙන විදිහට තමයි පඩි දෙන්නේ කියල

    50ට වඩා පඩිය වැඩි අයගෙන් 35%ක් කැපුව

    50ට වඩා අඩු අයගෙන් 10%යි කැපුවේ..

    ක්ලීනින් කරන අයගෙන් සහ සිකුරිටි අයගෙන් කපල නැහැ ඩ්‍රයිවර් ගෙනුත් කපල නෑ

    පඩිය වැඩි වෙන්න තිබ්බේ ජුනි මාසේ හැම අවුරුද්දම එකටත් කොරෝනා කෙලිය

    අවුරුදු බෝනස් එකටත් කොරෝනා කෙලිය

    දෙසැම්බර් බෝනස් එකටත් එකටත් බොහෝදුරට කෙළියි

    ජුනි මාසේ පඩිය සම්පුර්ණයෙන්ම ගෙව්වා. අස්නොකර ඔක්කොමාලාව තියා ගත්ත එකම ඇති
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    50ට වඩා අඩු අයගෙන් 10%යි කැපුවේ. --> not fair :(

    Ane manda ඕකේ හොඳම එක තමයි 50,500ක් හෝ 51,000 ක් පඩි තියෙන එවුන්ට මාර අසාධාරණ
     
    • Sad
    Reactions: saja

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    අපෙත් ඕකම තමයි බන් .එහෙම කියල අලුතෙන් recruitment නුත් ගත්ත . එත් පඩිත් නැ bonus නැ increment නැ .*ක්වෙලා ඉන්නේ .Labor law ගැන දන්න එකෙක් නැද්ද බන් මොනවා හරි කරන්න

    අපේ උන් ගේ basic එකෙනුත් කපනවා දැන්

    labor ekata call ekak dapan.hodama de hambenna yana eka. basic kapapu godak company walata permition dila na labor eken
     
    Let Me Go

    Junior member
  • Sep 27, 2019
    67
    31
    18
    මචන් කොහොම ද ඉතින් ජිවත් වෙන්නේ

    අතේ ඉතුරු කරගත්ත පොඩි ගානක් තියෙනවා එකෙන් අල්ලන් ඉන්නවා බන්.