sirawata kohewath nadda link ekak list eka thiyana lankawema kottashawala centers wala? hama ekama gahagena ratema centers thiyana list ekak nadda online balanna?booster eka koheda gahanne colombo?
sirawata kohewath nadda link ekak list eka thiyana lankawema kottashawala centers wala? hama ekama gahagena ratema centers thiyana list ekak nadda online balanna?booster eka koheda gahanne colombo?
http://www.health.gov.lk/moh_final/english/news_read_more.php?id=977sirawata kohewath nadda link ekak list eka thiyana lankawema kottashawala centers wala? hama ekama gahagena ratema centers thiyana list ekak nadda online balanna?
2nd dose eka gahala 03 months exceed nam booster gahanawa kiwwa.4 months walin booster one na neda. 6 months withara awlak na kiyanawane. apitanan booster gahanne 2nd dose eken 6 months walata passe. (lankawe neme)
adala location eka naththan meke mokada karanne?
ඔයාගේ MOH එකේ නොවුනාට අවුලක් නෑ. අදාල වයස් සීමාවෙ 2nd dose ගහල මාස 3 පැනලා නම් විදිනවා. මගේ අම්මාට විද්දේ අපි අයිති නැති MOH එකකින්. සෙනග අඩු නිසා එච්චර ඕක හොයන්නේ නෑ.adala location eka naththan meke mokada karanne?
ehenam district eken pita yanna wenneඔයාගේ MOH එකේ නොවුනාට අවුලක් නෑ. අදාල වයස් සීමාවෙ 2nd dose ගහල මාස 3 පැනලා නම් විදිනවා. මගේ අම්මාට විද්දේ අපි අයිති නැති MOH එකකින්. සෙනග අඩු නිසා එච්චර ඕක හොයන්නේ නෑ.

lagama MOH ekata call ekak denna. Weekend gahanawaehema dena than wala list ekak nadda online balaganna?
hari wade karagaththaaaaa.lagama MOH ekata call ekak denna. Weekend gahanawa
Mata nam hondatama una gatta.amaru gathiya kalayak tiyenawa.කොලඹ දිස්ත්රික්කයේ, මම ඉන්න පැත්තෙ වැක්සීන් දෙන තැන තාම 30ට වැඩි අයට දෙන්නෙ නැහැ (අද ඇහුවම). අම්මටයි තාත්තටයි ගැස්සුවා. තාත්තා ඇස්ට්රාසෙනෙකා ගහලා තිබ්බෙ අම්ම සිනොෆාම්. දෙන්නටම ෆයිසර් ලැබුනෙ තුන්වෙනි මාත්රාව විදිහට. වෙනත් දවසක ගහපු සමහර අයට සිනොෆාම් දුන්නා කියලත් කිව්වා, නමුත් ශුවර් නෑ මොකද ඒක කියපු කෙනා වයසක, ඒවාගෙ නම්ගම් ගැන තේරුමත් තියෙන කෙනෙක් නෙමෙයි.
තාත්තට ගානක්වත් නැහැ අම්මට අතරිදුනා ටිකක්. තව මම දන්න වයසක කෙනෙක්ට හොඳටම උණ අරන් තිබ්බා, කීපදෙනෙකුට ඇඟපත අමාරුත් තිබ්බා කිව්වා.