Covid එන්නත් තුන්වෙනි මාත්‍රාව (booster) ගත්තද ?

waparc

Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    adala location eka naththan meke mokada karanne?
    ඔයාගේ MOH එකේ නොවුනාට අවුලක් නෑ. අදාල වයස් සීමාවෙ 2nd dose ගහල මාස 3 පැනලා නම් විදිනවා. මගේ අම්මාට විද්දේ අපි අයිති නැති MOH එකකින්. සෙනග අඩු නිසා එච්චර ඕක හොයන්නේ නෑ.
     
    • Sad
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,323
    32,034
    113
    ඔයාගේ MOH එකේ නොවුනාට අවුලක් නෑ. අදාල වයස් සීමාවෙ 2nd dose ගහල මාස 3 පැනලා නම් විදිනවා. මගේ අම්මාට විද්දේ අපි අයිති නැති MOH එකකින්. සෙනග අඩු නිසා එච්චර ඕක හොයන්නේ නෑ.
    ehenam district eken pita yanna wenne :oo:
     

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    කොලඹ දිස්ත්‍රික්කයේ, මම ඉන්න පැත්තෙ වැක්සීන් දෙන තැන තාම 30ට වැඩි අයට දෙන්නෙ නැහැ (අද ඇහුවම). අම්මටයි තාත්තටයි ගැස්සුවා. තාත්තා ඇස්ට්‍රාසෙනෙකා ගහලා තිබ්බෙ අම්ම සිනොෆාම්. දෙන්නටම ෆයිසර් ලැබුනෙ තුන්වෙනි මාත්‍රාව විදිහට. වෙනත් දවසක ගහපු සමහර අයට සිනොෆාම් දුන්නා කියලත් කිව්වා, නමුත් ශුවර් නෑ මොකද ඒක කියපු කෙනා වයසක, ඒවාගෙ නම්ගම් ගැන තේරුමත් තියෙන කෙනෙක් නෙමෙයි.

    තාත්තට ගානක්වත් නැහැ අම්මට අතරිදුනා ටිකක්. තව මම දන්න වයසක කෙනෙක්ට හොඳටම උණ අරන් තිබ්බා, කීපදෙනෙකුට ඇඟපත අමාරුත් තිබ්බා කිව්වා.
    Mata nam hondatama una gatta.amaru gathiya kalayak tiyenawa.