COVID එන්නත | පරීක්ෂණාගාර සිංහලු මීයෝ

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,057
    8,896
    113
    Cenon
    cenon.com
    ඕක 100% ක් හරි නම් අපිට දෙන්නේ නෑ මුලින්ම. අනිවා ඔකේ අතුරු අබාධ ඇති.
    ඕක ඇමරිකාවේ දීලද? ඉන්දියාවේ ?
     
    • Like
    Reactions: kinkon and asylum

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඕක 100% ක් හරි නම් අපිට දෙන්නේ නෑ මුලින්ම. අනිවා ඔකේ අතුරු අබාධ ඇති.
    ඕක ඇමරිකාවේ දීලද? ඉන්දියාවේ ?

    ට්‍රම්ප් ගහගත්ත කිව්වෙ?
     
    • Wow
    Reactions: Cenon

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    එකක් හැදුවට පස්සේ, ඒ හදන එකෙන් 20% නෙවෙයි ද දෙනවා කිව්වේ?

    ට්‍රම්ප් ගහගත්ත කිව්වෙ?
    Trump ගැහුවේ flu -shot එක නේ. ඒක කොහොමත් US වල මේ කාලෙට ගහනවනේ..
     
    • Like
    Reactions: Cenon

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    200.webp
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ලංකාවට එවන බෙහෙත් බොහොමයක් ටෙස්ට් වලට එවන ඒවා කියල කාලෙකට කලින් ත්‍රෙඩ් එකක් ගියා ලොකු විස්තරයක් එක්ක.
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    අපි වගේ තුන්වෙනි පන්තියේ දුප්පත් රටවල් තමයි ටෙස්ටින්ග් වලට ගන්නේ.. පාලක‍යොත් ඉඩදෙනවනේ අම්මපා..
     
    • Like
    Reactions: Mohowk