මහාචාර්ය ඒ ඩබ්ලිව් විජේරත්න
ආචාර්ය පියවි විජේවර්ධන
පර්යේෂණ විශේෂඥ කසුන් කාංචන
වෛද්‍ය උදය සිරිවර්ධන
නීතිඥ අනූෂ
මෙහෙයවීම : ප්‍රදීප් පනාගොඩ
(Full Video)
Source from facebook
Last edited:
View attachment 154445අප සිරවී සිටින්නේ එක්තරා ආකාරයක රාමුවකයි. ලෝකය පාලනය කරන්නේ එක් කණ්ඩායමක් විසිනි. ජනාධිපතිවරු, අගමැතිවරු පත් වූවද ඔවුන් හුදු රූකඩ පමණි. සියල්ල සිදුවන්නේ මෙම බලවතුන්ගේ සැලසුම් පරිදි වේ. ඔබ ඔය යන ගමන මදක් නතර කොට පසෙකට වී මේ ගැන අවබෝධයක් ලබා ඉන් මිදීමට උත්සහ කරන්න.
මහාචාර්ය ඒ ඩබ්ලිව් විජේරත්න
ආචාර්ය පියවි විජේවර්ධන
පර්යේෂණ විශේෂඥ කසුන් කාංචන
වෛද්‍ය උදය සිරිවර්ධන
නීතිඥ අනූෂ
මෙහෙයවීම : ප්‍රදීප් පනාගොඩ
(Full Video)
Full video eka balanna one oya uda liyala tiyena tiken therum ganna be.උඹේ මේ පෝස්ට් එකේ මම හයිලයිට් කරපු කෑල්ල ඇති මේකෙ ඉන්න එවුන්ට උඹව බයියෙක් කරන්න