Covid වලින් බේරෙන්න හොඳම මාස්ක් එක

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    This one is backed by Symantec..... :P

    best_mask.jpg
     

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    විනාඩි 12ක් බලන්න ඕනෙද බන් මේ හිමින් හිමින් කියන මගුල. කවුරු හරි බලපු එකෙක් දාපන්කො රෑන්ක් පිලිවෙලට මොකක්ද හොදම එක ඊලගට මොකක්ද වගෙ එකක්.
     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    Hi brothers.

    හොඳම දෙයක් තමයි mask දෙකක් දමන එක.
    මෙක තමයි අලුත්ම නිර්දේශය. ( CDC ආයතනයෙන්)

    Surgical mask දානවා නම් දෙපැත්තෙන් ගැට ගහ ගන්න.
    එකට උඩින් රෙදි mask එකක් දැම්මොත් ආරක්ෂාව ගොඩක් වැඩි වෙනවා.



    අපේ රටේ තියෙන KN95 එකක් වත් medicinal use ඒවා නෙමෙයි. ඒ ඔක්කොම non medical use masks. ඕන නම් එ පෙට්ටියක ලියලා ඇති.. බලන්න.
    (හොඳම mask වන N95 masks හොයාගන්න අමාරුයි)
    එ නිසා මේ ක්‍රමේ හොඳ යි

    හැබයි..
    Surgical mask දෙකක් දාලා වැඩක් නෑ
    Surgical + KN 95 එකට දාලා වැඩක් නෑ
    KN95 mask දෙකක් එකට දාලා වැඩක් නෑ.

    හොඳම සුසංයෝගය තමය් Surgical + රෙදි Masks.

    මේ පණිවුඩය දන්නා අයටත් කියන්න.

    Be safe all..


    IMG-cc143397dcd4cf22790fab2d7d405f24-V.jpg
     
    • Like
    Reactions: _nimal

    _nimal

    Junior member
  • Mar 25, 2011
    94
    72
    18
    San José, Costa Rica
    සර්ජිකල් එකට උඩින් වාතය ගමන් කිරීමට පහසු රෙදි මාස්ක් එකක් දැමීම විතරයි අනුමත කරන්නෙ.
    තව දෙයක් සර්ජිකල් එකට උඩින් තව N95/KN95 දාන්නත් එපා.
    N95/KN95 එකට් උඩින් වෙන කිසිම දෙයක් දාන්න එපා!

    https://www.cbsnews.com/news/double-face-mask-covid-19-cdc/
    The CDC says it does not recommend wearing two disposable masks at a time. And it says there is no need to layer another mask with a KN95 mask, the commonly-used alternative to the professional-grade N95 masks used by health care workers and first responders.
     
    • Like
    Reactions: anuklk