සති 2,3 කට සැරයක් වත් අලුත් variant එකක් ගැන කියනවා, ඇත්තටම බන් මේවා හැදෙන්නේ කොහොමද ? vaccine එක ගහපු මිනිස්සුන්ගෙන් ද ?
නැත්තම් ගහන්නේ නැති උන්ගෙන්ද ? reddit එකේ covid thread වල හිටියම පිස්සු හැදෙනවා, එක එකාගේ එක එක තර්ක දැකල
Ekatamai bn vaccine eken wenne aluth variant hadena eka ,eka pilganna kamaty na udin inna halparuwo tikaසති 2,3 කට සැරයක් වත් අලුත් variant එකක් ගැන කියනවා, ඇත්තටම බන් මේවා හැදෙන්නේ කොහොමද ? vaccine එක ගහපු මිනිස්සුන්ගෙන් ද ?නැත්තම් ගහන්නේ නැති උන්ගෙන්ද ? reddit එකේ covid thread වල හිටියම පිස්සු හැදෙනවා, එක එකාගේ එක එක තර්ක දැකල
උබ ඔය ගාණ හැදුවෙ කොහොමද? මොකද්ද සෝස් එක ඔය අන්ක ගැන තියෙනඕක හොදට බලපල්ලකො ඉතින්
වක්සින් ගහපුඑවුන් සියට 12
ඉතුරු සියට 88 ම ගහපු නැති අය
සියට 12 නුත් ඩොස් දෙකම ගහපු අය සියට 2
වක්සින් එකට බනින්නේ යකෝ ඔයිට වඩා තවත් මොනවද
100 මැරෙනවා නම් වක්සින් නොගහපු 88 මැරෙනවා
ඉතින් තවට් වක්සින් එකට බැන බැන පුක දෙන එක හරිද
ඔය පොස්ට් එක දාල තියෙන්නේ යකෝ පලවෙනි පිටුවේඋබ ඔය ගාණ හැදුවෙ කොහොමද? මොකද්ද සෝස් එක ඔය අන්ක ගැන තියෙන
එහෙනන් ඔයා හදපු එක වැරදියි. ඕක ගනින්න ඕනි වැක්සීන් හම්බ වෙලා විද්දෙ නැති අය. නැත්තන් වැක්සීන් කරේ නෑ කියන කොටසට ලොකු බයස් එකක් ඇඩ් වෙනව. ඒකයි ටික ටික ඒ ප්‍රසන්ටේජ් එක වැඩි වෙන්නෙ ඕක 30%~40% වගේ වෙයි තව ඉස්සරහට යනකොට.ඔය පොස්ට් එක දාල තියෙන්නේ යකෝ පලවෙනි පිටුවේෙ
ක හදල තියෙන්නේ බන් ටෝටල් ඩේත් කවුන්ට් එකෙන් නේ මැරුණා 7000 ගානෙන්ම සියට 2 වෙන්නේ වැක්සින් ගහල මරුන අයඑහෙනන් ඔයා හදපු එක වැරදියි. ඕක ගනින්න ඕනි වැක්සීන් හම්බ වෙලා විද්දෙ නැති අය. නැත්තන් වැක්සීන් කරේ නෑ කියන කොටසට ලොකු බයස් එකක් ඇඩ් වෙනව.ඕ
ඒක ටික ටික වැඩි වෙනව. ටෝටල් එක ගන්න බෑ වැරදියි. වැක්සීන් එක ලැබිල ගත්තද නැද්ද කියල ගත්තොත් තමා හරි. ඔය 2% තව මාසයක් දෙකක් යනකොට 30%~40% වගේ වෙනව.ක හදල තියෙන්නේ බන් ටෝටල් ඩේත් කවුන්ට් එකෙන් නේ මැරුණා 7000 ගානෙන්ම සියට 2 වෙන්නේ වැක්සින් ගහල මරුන අය
එතකොට මචන් ඩේත් කවුන්ට් එක අඩු වෙන්න ඕනේඒක ටික ටික වැඩි වෙනව. ටෝටල් එක ගන්න බෑ වැරදියි. වැක්සීන් එක ලැබිල ගත්තද නැද්ද කියල ගත්තොත් තමා හරි. ඔය 2% තව මාසයක් දෙකක් යනකොට 30%~40% වගේ වෙනව.
ඔය total death ගන්න කුලකය වැරදි බන්, ලංකාවට එකදු වැක්සින් එකක් ගෙන්න කලින් මැරිච්ච මිනිසුත් දාලා un වැක්සින් ගණයට...එක වැරදිනේ බන්...ඕක හොදට බලපල්ලකො ඉතින්
වක්සින් ගහපුඑවුන් සියට 12
ඉතුරු සියට 88 ම ගහපු නැති අය
සියට 12 නුත් ඩොස් දෙකම ගහපු අය සියට 2
වක්සින් එකට බනින්නේ යකෝ ඔයිට වඩා තවත් මොනවද
100 මැරෙනවා නම් වක්සින් නොගහපු 88 මැරෙනවා
ඉතින් තවට් වක්සින් එකට බැන බැන පුක දෙන එක හරිද
ඕක 40% -50% ලෙවල් එකකට එනව ඒක තමා වැක්සීන් එකේ සක්සස් රේට් එක. මේ ඉතින් ලන්කාවෙ උඩ ලෙවල් එකේ ඉන්න බදු සල්ලි වලින් ඉගෙන ගෙන රිසර්ච් කරන උන් දන්නවView attachment 143029
මේ සතියේ update එක...
ගිය සතියේ මාතා දෙකක් අරන් මැරුණ % එක 8.3% ඉදලා 12.8% දක්වා වැඩි වෙලා.. එය පෙර සතියට සාපේක්ෂව 54.21%
වැඩි වීමක්...ඉතාමත් බරපතල තත්වයක්...මේ අගය අඩු කල ගත යුතුමයි..මොකද පුර්න වැක්සින් කල අයගෙන් 12.8% මිය යනවා නම් කොයි තරම් අවදානමක්ද තියෙන්නේ කියලා හැමෝටම තේරෙනවනේ...
View attachment 143034
තවමත් අවුරුදු 40 වැඩි කිසිදු මාර්තා එකක් වත් නොගෙන සිටින ගණන ඉතා ඉහල 93% වීම පුදුමයට කරුණක්... (කිසිදු මාර්තා එකක් වත් නොගෙන මැරිලා තියෙනවා 824....එකෙන් 40 අඩු සියලු දෙනා එන්නත් නොගෙන කියලා සැලකුවොත් අවුරුදු 40 වැඩි 767 (824-57) කිසිදු එන්නත් අරන් නැහැ....)
View attachment 143033
අවුරුදු 20 අඩු සියලු මරණ ගණන.. 37..ප්‍රතිශතයක් ලෙස බැලුවම 0.37% (37/9806*100) දැනට නොගනිය හැකි තරම්...
ඒ නිසා මේ වෙලාවේ කල යුතුම දේ ඉතා ඉක්මනින් වයස 40 වැඩි (60 වැඩි හැකි විගස) එක් මාතා වක් හෝ දීම යයි හැගේ.. මක් නිසාද එක් මාතා ගනිපු අයගෙන් 70.9% බේරෙන බැවින් ඉතා ඉක්මනින් මරණ අඩු කර ගත හැකිය...
මේ සතියේ update එක...
View attachment 144233
ගිය සතියට වඩා මාතා දෙකම ගත අයගේ % එක 0.2% වැඩි වෙලා තියෙන්නේ..එකෙන් අපිට උපකල්පනය කරන්න පුළුවන් දැන් මාතා දෙකක් අරන් මියයන % එක උපරිම % එකටට ලගා වෙලා කියලා...
View attachment 144234
එක මාතා අරගෙන මැරුණු % එක 29.8% සිට 32.3% දක්වා වැඩි වෙලා... (බොහෝ විට සයිනොෆාම් එක් මාතා වක් අරගෙන මදි නිසා මේ දේ සිදු වෙනවා ඇති...සයිනොෆාම් මාතා දෙකම ගන්න ඕනනේ..)
------ Post added on Sep 17, 2021 at 10:44 AM