Covid වැක්සින් එක මතම 100% විස්වාසය එපා...

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    සති 2,3 කට සැරයක් වත් අලුත් variant එකක් ගැන කියනවා, ඇත්තටම බන් මේවා හැදෙන්නේ කොහොමද ? vaccine එක ගහපු මිනිස්සුන්ගෙන් ද ? 🙄 නැත්තම් ගහන්නේ නැති උන්ගෙන්ද ? reddit එකේ covid thread වල හිටියම පිස්සු හැදෙනවා, එක එකාගේ එක එක තර්ක දැකල
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,163
    2,377
    113
    සති 2,3 කට සැරයක් වත් අලුත් variant එකක් ගැන කියනවා, ඇත්තටම බන් මේවා හැදෙන්නේ කොහොමද ? vaccine එක ගහපු මිනිස්සුන්ගෙන් ද ? 🙄 නැත්තම් ගහන්නේ නැති උන්ගෙන්ද ? reddit එකේ covid thread වල හිටියම පිස්සු හැදෙනවා, එක එකාගේ එක එක තර්ක දැකල
    Ekatamai bn vaccine eken wenne aluth variant hadena eka ,eka pilganna kamaty na udin inna halparuwo tika
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    hayiyo monada ban me wenna yanne

    sino ne puluwan nam anith vaccine wala data thibboth daapan astraz nam aallan innawaa wage
     
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඕක හොදට බලපල්ලකො ඉතින්
    වක්සින් ගහපුඑවුන් සියට 12
    ඉතුරු සියට 88 ම ගහපු නැති අය
    සියට 12 නුත් ඩොස් දෙකම ගහපු අය සියට 2

    වක්සින් එකට බනින්නේ යකෝ ඔයිට වඩා තවත් මොනවද
    100 මැරෙනවා නම් වක්සින් නොගහපු 88 මැරෙනවා
    ඉතින් තවට් වක්සින් එකට බැන බැන පුක දෙන එක හරිද
     
    • Like
    Reactions: Honert

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,391
    100,309

    උබ ඔය ගාණ හැදුවෙ කොහොමද? මොකද්ද සෝස් එක ඔය අන්ක ගැන තියෙන
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,391
    100,309
    113
    ඔය පොස්ට් එක දාල තියෙන්නේ යකෝ පලවෙනි පිටුවේෙ
    එහෙනන් ඔයා හදපු එක වැරදියි. ඕක ගනින්න ඕනි වැක්සීන් හම්බ වෙලා විද්දෙ නැති අය. නැත්තන් වැක්සීන් කරේ නෑ කියන කොටසට ලොකු බයස් එකක් ඇඩ් වෙනව. ඒකයි ටික ටික ඒ ප්‍රසන්ටේජ් එක වැඩි වෙන්නෙ ඕක 30%~40% වගේ වෙයි තව ඉස්සරහට යනකොට.
     
    Last edited:
    • Like
    Reactions: Computerbuddy

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    එහෙනන් ඔයා හදපු එක වැරදියි. ඕක ගනින්න ඕනි වැක්සීන් හම්බ වෙලා විද්දෙ නැති අය. නැත්තන් වැක්සීන් කරේ නෑ කියන කොටසට ලොකු බයස් එකක් ඇඩ් වෙනව.ඕ
    ක හදල තියෙන්නේ බන් ටෝටල් ඩේත් කවුන්ට් එකෙන් නේ මැරුණා 7000 ගානෙන්ම සියට 2 වෙන්නේ වැක්සින් ගහල මරුන අය
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,391
    100,309
    113
    ක හදල තියෙන්නේ බන් ටෝටල් ඩේත් කවුන්ට් එකෙන් නේ මැරුණා 7000 ගානෙන්ම සියට 2 වෙන්නේ වැක්සින් ගහල මරුන අය
    ඒක ටික ටික වැඩි වෙනව. ටෝටල් එක ගන්න බෑ වැරදියි. වැක්සීන් එක ලැබිල ගත්තද නැද්ද කියල ගත්තොත් තමා හරි. ඔය 2% තව මාසයක් දෙකක් යනකොට 30%~40% වගේ වෙනව.
     
    • Like
    Reactions: kevinmallli

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඒක ටික ටික වැඩි වෙනව. ටෝටල් එක ගන්න බෑ වැරදියි. වැක්සීන් එක ලැබිල ගත්තද නැද්ද කියල ගත්තොත් තමා හරි. ඔය 2% තව මාසයක් දෙකක් යනකොට 30%~40% වගේ වෙනව.
    එතකොට මචන් ඩේත් කවුන්ට් එක අඩු වෙන්න ඕනේ
    දැන් 200 මැරෙන එක 20 කට වගේ අඩු වෙලා එකෙන් සියට 40ක් 50ක් වක්සිනේටඩ් නම් අවුලක් නැනේ

    මැරුණ අයෙගේ ටෝටල් එකට වැක්සින් හම්බ උනාද නැද්ද බලල වැඩක් නැනේ බන්
    ගැහුවද නැද්ද කියල බලන්න ඕනේ
    100 මලා එකෙන් 88 ගහගෙන නැ ..ඇයි ගහගෙන නැත්තේ හම්බවෙලා නැද්ද හම්බවෙලා ගහගෙන නැද්ද අදාළ නැනේ මොකෝ කොහොමත් මැරිලානේ බන්
     
    • Like
    Reactions: dmsupun

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඕක හොදට බලපල්ලකො ඉතින්
    වක්සින් ගහපුඑවුන් සියට 12
    ඉතුරු සියට 88 ම ගහපු නැති අය
    සියට 12 නුත් ඩොස් දෙකම ගහපු අය සියට 2

    වක්සින් එකට බනින්නේ යකෝ ඔයිට වඩා තවත් මොනවද
    100 මැරෙනවා නම් වක්සින් නොගහපු 88 මැරෙනවා
    ඉතින් තවට් වක්සින් එකට බැන බැන පුක දෙන එක හරිද
    ඔය total death ගන්න කුලකය වැරදි බන්, ලංකාවට එකදු වැක්සින් එකක් ගෙන්න කලින් මැරිච්ච මිනිසුත් දාලා un වැක්සින් ගණයට...එක වැරදිනේ බන්...

    එකයි ත්‍රෙඩ් එක පටන් ගනිද්දිම දාලා තියෙන්නේ ඩෙල්ටා ආපු දවසේ ඉදලා කියලා...සති 03ක් තුල වැක්සින් dose දෙකපු ගහලා මරුන % වැඩි වෙලා 2.2% ඉදලා 6.1%.. අන්න එක තමා ලොකුම point එක අවදානය යොමු කරන්න ඕන...

    අනික 1st dose එකෙන්නැ ලොකු protection එකක් නැහැ කියන එක...එක ගහපු 20-25% මැරිලා

    ඩෙල්ටා එන්න කලින් වැක්සින් හොදට වැඩ කළා..මොකද ඔය සේරම වැක්සින් හැදුවේ ඩෙල්ටා එන්න කලින්..එකයි මෙතන තියෙන ලොකුම අවදානේ...දැන් තමා හරි කොචිඩ් ඇවිල්ලා තියෙන්නේ.. මෙතත් පටන් ඉස්සරහට එන වෙරියන්ට් මීටත් වඩා දරුණුයි.... (SARS-CoV-2 Lambda Variant, Epsilon Variant)

    කොහෙද ඔයි වැක්සින් එකට බැන්නේ...වැක්සින් එක මතම පුරන විස්වාසය තියන්න නැතුව යටින් දාපු කරනු පිලි පදින්න කිව්වේ...
     
    Last edited:

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Doses 2 ම අරන් මැරුනු ගාන සතියක් ඇතුලත 120% කින් වැඩි වෙලා.පිස්සු හැදෙනව.වැදගත්ම දත්තය නෑ මැරුනු කට්ටිය විදපු වැක්සීන් වර්ගය
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    D3.png

    ගිය සතියේ update එක...
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    D4.png

    මේ සතියේ update එක...

    ගිය සතියේ මාතා දෙකක් අරන් මැරුණ % එක 8.3% ඉදලා 12.8% දක්වා වැඩි වෙලා.. එය පෙර සතියට සාපේක්ෂව 54.21%
    වැඩි වීමක්...ඉතාමත් බරපතල තත්වයක්...මේ අගය අඩු කල ගත යුතුමයි..මොකද පුර්න වැක්සින් කල අයගෙන් 12.8% මිය යනවා නම් කොයි තරම් අවදානමක්ද තියෙන්නේ කියලා හැමෝටම තේරෙනවනේ...

    D3.png

    තවමත් අවුරුදු 40 වැඩි කිසිදු මාර්තා එකක් වත් නොගෙන සිටින ගණන ඉතා ඉහල 93% වීම පුදුමයට කරුණක්... (කිසිදු මාර්තා එකක් වත් නොගෙන මැරිලා තියෙනවා 824....එකෙන් 40 අඩු සියලු දෙනා එන්නත් නොගෙන කියලා සැලකුවොත් අවුරුදු 40 වැඩි 767 (824-57) කිසිදු එන්නත් අරන් නැහැ....)

    AD1.png

    අවුරුදු 20 අඩු සියලු මරණ ගණන.. 37..ප්‍රතිශතයක් ලෙස බැලුවම 0.37% (37/9806*100) දැනට නොගනිය හැකි තරම්...

    ඒ නිසා මේ වෙලාවේ කල යුතුම දේ ඉතා ඉක්මනින් වයස 40 වැඩි (60 වැඩි හැකි විගස) එක් මාතා වක් හෝ දීම යයි හැගේ.. මක් නිසාද එක් මාතා ගනිපු අයගෙන් 70.9% බේරෙන බැවින් ඉතා ඉක්මනින් මරණ අඩු කර ගත හැකිය...

    මේ සතියේ update එක...

    D5.png

    ගිය සතියට වඩා මාතා දෙකම ගත අයගේ % එක 0.2% වැඩි වෙලා තියෙන්නේ..එකෙන් අපිට උපකල්පනය කරන්න පුළුවන් දැන් මාතා දෙකක් අරන් මියයන % එක උපරිම % එකටට ලගා වෙලා කියලා...

    D4.png

    එක මාතා අරගෙන මැරුණු % එක 29.8% සිට 32.3% දක්වා වැඩි වෙලා... (බොහෝ විට සයිනොෆාම් එක් මාතා වක් අරගෙන මදි නිසා මේ දේ සිදු වෙනවා ඇති...සයිනොෆාම් මාතා දෙකම ගන්න ඕනනේ..)
    ------ Post added on Sep 17, 2021 at 10:44 AM
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,391
    100,309
    113
    View attachment 143029
    මේ සතියේ update එක...

    ගිය සතියේ මාතා දෙකක් අරන් මැරුණ % එක 8.3% ඉදලා 12.8% දක්වා වැඩි වෙලා.. එය පෙර සතියට සාපේක්ෂව 54.21%
    වැඩි වීමක්...ඉතාමත් බරපතල තත්වයක්...මේ අගය අඩු කල ගත යුතුමයි..මොකද පුර්න වැක්සින් කල අයගෙන් 12.8% මිය යනවා නම් කොයි තරම් අවදානමක්ද තියෙන්නේ කියලා හැමෝටම තේරෙනවනේ...

    View attachment 143034

    තවමත් අවුරුදු 40 වැඩි කිසිදු මාර්තා එකක් වත් නොගෙන සිටින ගණන ඉතා ඉහල 93% වීම පුදුමයට කරුණක්... (කිසිදු මාර්තා එකක් වත් නොගෙන මැරිලා තියෙනවා 824....එකෙන් 40 අඩු සියලු දෙනා එන්නත් නොගෙන කියලා සැලකුවොත් අවුරුදු 40 වැඩි 767 (824-57) කිසිදු එන්නත් අරන් නැහැ....)

    View attachment 143033

    අවුරුදු 20 අඩු සියලු මරණ ගණන.. 37..ප්‍රතිශතයක් ලෙස බැලුවම 0.37% (37/9806*100) දැනට නොගනිය හැකි තරම්...

    ඒ නිසා මේ වෙලාවේ කල යුතුම දේ ඉතා ඉක්මනින් වයස 40 වැඩි (60 වැඩි හැකි විගස) එක් මාතා වක් හෝ දීම යයි හැගේ.. මක් නිසාද එක් මාතා ගනිපු අයගෙන් 70.9% බේරෙන බැවින් ඉතා ඉක්මනින් මරණ අඩු කර ගත හැකිය...

    මේ සතියේ update එක...

    View attachment 144233

    ගිය සතියට වඩා මාතා දෙකම ගත අයගේ % එක 0.2% වැඩි වෙලා තියෙන්නේ..එකෙන් අපිට උපකල්පනය කරන්න පුළුවන් දැන් මාතා දෙකක් අරන් මියයන % එක උපරිම % එකටට ලගා වෙලා කියලා...

    View attachment 144234
    එක මාතා අරගෙන මැරුණු % එක 29.8% සිට 32.3% දක්වා වැඩි වෙලා... (බොහෝ විට සයිනොෆාම් එක් මාතා වක් අරගෙන මදි නිසා මේ දේ සිදු වෙනවා ඇති...සයිනොෆාම් මාතා දෙකම ගන්න ඕනනේ..)
    ------ Post added on Sep 17, 2021 at 10:44 AM
    ඕක 40% -50% ලෙවල් එකකට එනව ඒක තමා වැක්සීන් එකේ සක්සස් රේට් එක. මේ ඉතින් ලන්කාවෙ උඩ ලෙවල් එකේ ඉන්න බදු සල්ලි වලින් ඉගෙන ගෙන රිසර්ච් කරන උන් දන්නව
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Mata haduna. Mama antigen kare nam naha, eth gedara okkotama positive una.

    Mage oluwa kakkumak awa, dawas 3K kawe na, diva ta kela una, melo rahak na kana ewa.

    Gal bagayak thibila neat gahuwa. Wathura bonawa wage. Habai athulata giyama pichchila giya.

    Shot 2k daddi raha awa. Eda rata kawa.

    Gal bage pihiten kawa. Kisi amaruwak une naha habai wadiya biwee na. Bage biwwe dawas 4ta. Neat gahuwe