Covid වැක්සින් එක මතම 100% විස්වාසය එපා...

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    View attachment 143029
    මේ සතියේ update එක...

    ගිය සතියේ මාතා දෙකක් අරන් මැරුණ % එක 8.3% ඉදලා 12.8% දක්වා වැඩි වෙලා.. එය පෙර සතියට සාපේක්ෂව 54.21%
    වැඩි වීමක්...ඉතාමත් බරපතල තත්වයක්...මේ අගය අඩු කල ගත යුතුමයි..මොකද පුර්න වැක්සින් කල අයගෙන් 12.8% මිය යනවා නම් කොයි තරම් අවදානමක්ද තියෙන්නේ කියලා හැමෝටම තේරෙනවනේ...

    ඕකෙ කියන්නෙ ෆුලි වැක්සිනේටඩ් අයගෙන් 12% මැරෙනව කියලද,
    මැරිච්ච උන්ගෙන් 12% ක් ෆුලි වැක්සිනේටඩ් කියලද?

    අනිත් මැරිච්ච 88% ම ෆුලි වැක්සිනේටඩ් නම් මුලින් කියපු එකහරි. ඒත් එහෙම නෙමෙයි නෙ වෙලා තියෙන්නෙ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඕක 40% -50% ලෙවල් එකකට එනව ඒක තමා වැක්සීන් එකේ සක්සස් රේට් එක. මේ ඉතින් ලන්කාවෙ උඩ ලෙවල් එකේ ඉන්න බදු සල්ලි වලින් ඉගෙන ගෙන රිසර්ච් කරන උන් දන්නව
    මාතා එකක් ගත අයගේද බන්?

    40-50% Level එකට මාතා දෙකම ගත අයගේ % එක නම් යන එකක් නැහැ බන්...

    ඕකෙ කියන්නෙ ෆුලි වැක්සිනේටඩ් අයගෙන් 12% මැරෙනව කියලද,
    මැරිච්ච උන්ගෙන් 12% ක් ෆුලි වැක්සිනේටඩ් කියලද?

    අනිත් මැරිච්ච 88% ම ෆුලි වැක්සිනේටඩ් නම් මුලින් කියපු එකහරි. ඒත් එහෙම නෙමෙයි නෙ වෙලා තියෙන්නෙ.
    මචන් ෆුලි වැක්සිනේටඩ් අයගෙන් 12%-13% මැරිලා තියෙනවා ගිය සති දෙකේ...

    වසංගතේ පටන් ගත්ත දවසේ ඉදන් ෆුලි වැක්සිනේටඩ් අයගෙන් 5.3% මැරිලා තියෙනවා (එකේදී හරි නම් මරණ ගන්න ඕන ලංකාවට පලවෙනි වැක්සින් එකක් හරි ආපු දවස වෙනකන් මැරුණු ගාන අඩු කරලා...එහෙම කරලා නැහැ ලේසියට...)
    ------ Post added on Sep 17, 2021 at 12:50 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    චින එන්නත ගත්ත අයගෙන් අතිශය බහුතරයක් තාම සති 3 සම්පුර්න කරල නැ..සැප්තැම්බර් අන්තිම ඔක්තොම්බර් මැද සතිය වෙද්දි තමයි හරි යන්නෙ..
    සේලයින් වල උනත් ගුන අගුන බලන්න සති තුනක් විතර යනව නෙහ්
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    1631864654837.png
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මෙන්න මේ වගේ ඩේටා හොයා ගන්න බැරිද

    Astra Zeneca එන්නත ගත්ත ප්‍රතිශතය, ඒ අයගෙන් ආසාදිත ප්‍රතිශතය සහ මරන ප්‍රතිශතය.
    Pfizer එන්නත ගත්ත ප්‍රතිශතය, ඒ අයගෙන් ආසාදිත ප්‍රතිශතය සහ මරන ප්‍රතිශතය.
    Moderna එන්නත ගත්ත ප්‍රතිශතය, ඒ අයගෙන් ආසාදිත ප්‍රතිශතය සහ මරන ප්‍රතිශතය.
    Sputnik V එන්නත ගත්ත ප්‍රතිශතය, ඒ අයගෙන් ආසාදිත ප්‍රතිශතය සහ මරන ප්‍රතිශතය.
    Sinopharm එන්නත ගත්ත ප්‍රතිශතය, ඒ අයගෙන් ආසාදිත ප්‍රතිශතය සහ මරන ප්‍රතිශතය.

    එන්නත නොගත්ත ප්‍රතිශතය, ඒ අයගෙන් ආසාදිත ප්‍රතිශතය සහ මරන ප්‍රතිශතය.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මාතා එකක් ගත අයගේද බන්?

    40-50% Level එකට මාතා දෙකම ගත අයගේ % එක නම් යන එකක් නැහැ බන්...

    මචන් ෆුලි වැක්සිනේටඩ් අයගෙන් 12%-13% මැරිලා තියෙනවා ගිය සති දෙකේ...

    වසංගතේ පටන් ගත්ත දවසේ ඉදන් ෆුලි වැක්සිනේටඩ් අයගෙන් 5.3% මැරිලා තියෙනවා (එකේදී හරි නම් මරණ ගන්න ඕන ලංකාවට පලවෙනි වැක්සින් එකක් හරි ආපු දවස වෙනකන් මැරුණු ගාන අඩු කරලා...එහෙම කරලා නැහැ ලේසියට...)
    ------ Post added on Sep 17, 2021 at 12:50 PM
    උඹ ඔය කියන එක වැරදී නෙ බං, අනිත් මැරිච්ච 88% ම වැක්සීන් දෙකම ගහල නෑනෙ.
    එතකොට වැක්සීන් ගහපු උන්ගෙන්ම 12%ක් මැරුන කියන්න බෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323

    වැක්සීන් වල සක්සස් රේට් එකටම සමාන වෙන්න එන්න ඕනිනෙ කල් යන්න යන්න.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මේක බැලුවම වැක්සින් එකෙන් නෙවේ වගේ මිනිස්සු බේරිලා ඉන්නේ. ලොක් ඩවූන් එකට සහ මාස්ක් එකට පින් සිද්ද වෙන්න.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේක බැලුවම වැක්සින් එකෙන් නෙවේ වගේ මිනිස්සු බේරිලා ඉන්නේ. ලොක් ඩවූන් එකට සහ මාස්ක් එකට පින් සිද්ද වෙන්න.
    ඒ වගේ :rolleyes2: :rolleyes2: :rolleyes2:
     
    • Like
    Reactions: bladeable

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඕකෙ කියන්නෙ ෆුලි වැක්සිනේටඩ් අයගෙන් 12% මැරෙනව කියලද,
    මැරිච්ච උන්ගෙන් 12% ක් ෆුලි වැක්සිනේටඩ් කියලද?

    අනිත් මැරිච්ච 88% ම ෆුලි වැක්සිනේටඩ් නම් මුලින් කියපු එකහරි. ඒත් එහෙම නෙමෙයි නෙ වෙලා තියෙන්නෙ.

    උඹ ඔය කියන එක වැරදී නෙ බං, අනිත් මැරිච්ච 88% ම වැක්සීන් දෙකම ගහල නෑනෙ.
    එතකොට වැක්සීන් ගහපු උන්ගෙන්ම 12%ක් මැරුන කියන්න බෑ.

    මේ පහුගිය සති දෙකේ...

    d4-png.143029

    සතියේ මුළු මරණ =>1435
    vaccine two dose (ෆුලි වැක්සිනේටඩ්) =>183
    මේකේ 183/1435*100 = 12.7526%

    d5-png.144233

    සතියේ මුළු මරණ =>1189
    vaccine two dose (ෆුලි වැක්සිනේටඩ්) =>155
    මේකේ 155/1189*100 = 13.036%

    ඔය මන් ගණන් හදපු එකම තමා ඔය details view එකේ තියෙන්නෙත්.. එකෙන් අදහස් වෙන්නේ නැද්ද ගිය සති දෙකේ මැරුණ අයගෙන් 12-13% වැක්සින් මාතා දෙකම ගත අය කියලා?

    @dmsupun
    @හෙළයෙක්
    @Underground

    මන් මේ කියන එක වැරදිද බන්? මාත් confuse වෙනවා dm supun දිගට අහද්දී :rolleyes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    92.7% dose 2ma gahalalu. 1st dose eka 110.5% :P. ethakota kohomada ban thama vaccine ekak wath gatte nati 30+ aya mechchara marenne :confused:
    source http://www.epid.gov.lk/web/index.php?lang=en

    vaccination_above_30_7.jpg
    සේරටම කලින් කියපන් කොහොමද 1st dose 110.5% වෙන්නේ කියලා? (කියන්නේ නම් 20-30 ගහපු උන් ඔය කොටසට වැටිළලු)

    මට නම් තේරෙන විදියට ලංකාවේ මුළු ජනගහනය අපි කවුරුවත් දන්නේ නැහැ...මොකද ගොඩක් කාලෙකින් ජන සන්ගනයයක් කරලා නැහැ

    presidentsoffice.gov.lk/index.php/vaccination-dashboard/

    image_2021-09-17_152352.png

    කලින් මේකේ තිබ්බේ ලක්ෂ 115 අවුරුදු 30 වැඩි,අවුරුදු 20-30 ලක්ෂ 33 කියලා.. දැන් ඔය මුළු එකතුව දාලා තියෙන්නේ

    2019 president election එකේ මුළු ගාන බලලා එකට තව ලක්ෂ 2-3 add කරා නම් දල අගයක් හිතා ගන්න පුළුවන්...

    පෙන විදියට අවුරුදු 60 වැඩි තාමත් ලොකු ගානක් ඉන්නවා වැක්සින් නොගහපු...එක තමා පුදුමේ..
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මෙහෙමයි. ඔතනදි වැක්සින් එක ගහලා කියලා කිව්වට

    වැක්සින් එක ගහලා ඊට පස්සෙ සතියෙ හැදිලා මැරුන අය,
    ගහලා සතිදෙකෙන් ,
    ගහලා මාසෙන් වගේ හැදිලා මැරුන අය කියලා

    කැටගරි වෙනවා නම් ඇත්තටම ඉෆෙක්ට් එක බලන්න තිබ්බා. කොහොමත් වැක්සින් එකේ යම්කිසි සාර්ථකත්වයක් තියෙනවා කියලා පේනවා ප්‍රතිශත එක්ක ගත්තම.

    ඉෆෙක්ටිව් වැක්සින් එක මොකද්ද කියල බලාගන්න තිබ්බා වැක්සින් වර්ගය ට එරෙහිව මරන ප්‍රතිශත ගනනය කලා නම්. අපි හිතමු ෆයිසර් ගහපු කෙනෙක්ට හැදිලා මැරෙන්න තියෙන අවස්ථාව 2% වෙලා සයිනොෆාම් ගහලා මැරෙන්න තියෙන අවස්ථාව 23% කියලා. එතකොට ප්‍රශ්නයක් එනව නේ
     
    මේකේ බලපන්....මේකේ ගොඩක් විස්තර තියෙනවා.. අද දාලා තියෙන්නේ

    http://www.epid.gov.lk/web/images/p.../covid-19_death_analysis_among_vaccinated.pdf

    image_2021-09-17_154933.png

    image_2021-09-17_161305.png
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේකේ බලපන්....මේකේ ගොඩක් විස්තර තියෙනවා.. අද දාලා තියෙන්නේ

    http://www.epid.gov.lk/web/images/p.../covid-19_death_analysis_among_vaccinated.pdf

    View attachment 144275

    View attachment 144278
    මේ විස්තර මාර වැදගත් වෙනවා. මට මේක බැලුවම කියන්න තියෙන්නෙ මෙන්න මේවා.

    වැක්සින් එක ගහලාත් දිය වැඩියාව අදිරුදිර පීඩනය තියෙන කෙනෙක් ඉතාම පරිස්සම් වෙන්න ඕන
    ෆයිසර් එන්නත තවමත් ඉතා ඉහල ආරක්ශාවක් දෙන එන්නතක්. මේක දෙන්න තිබ්බෙ අවදානමක් තියෙන අයට.
    සයිනොෆාම් එන්නත ගහපු අයට අනිවාර්‍යෙන්ම බූස්ටර් එන්නතක් දෙන්න වෙයි. ප්‍රතිශතය 30% වගෙඅ ඉහල අගයක්
    ඇස්ට්‍රා සෙනෙකා අයටත් බූස්ටර් එන්නතක් අවශ්‍ය වේවි.
    සයිනොෆාම් එන්නත අවුරුදු 60 ට වැඩි අයට එතරම් සාර්ථක ප්‍රතිඵල පෙන්නලා නෑ වගේ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේ පහුගිය සති දෙකේ...

    d4-png.143029

    සතියේ මුළු මරණ =>1435
    vaccine two dose (ෆුලි වැක්සිනේටඩ්) =>183
    මේකේ 183/1435*100 = 12.7526%

    d5-png.144233

    සතියේ මුළු මරණ =>1189
    vaccine two dose (ෆුලි වැක්සිනේටඩ්) =>155
    මේකේ 155/1189*100 = 13.036%

    ඔය මන් ගණන් හදපු එකම තමා ඔය details view එකේ තියෙන්නෙත්.. එකෙන් අදහස් වෙන්නේ නැද්ද ගිය සති දෙකේ මැරුණ අයගෙන් 12-13% වැක්සින් මාතා දෙකම ගත අය කියලා?

    @dmsupun
    @හෙළයෙක්
    @Underground

    මන් මේ කියන එක වැරදිද බන්? මාත් confuse වෙනවා dm supun දිගට අහද්දී :rolleyes:
    මේකනෙ බන් ඔය කරන්ට් වීක් එකෙ වැක්සීන් කරපු 155/ මුලු මරණ 1189 (වැක්න්සීන් කරපු හෝ නැති ) කියන එක තමා 13%.
    ෆුලි වැක්සිනේටඩ් 1189ක සෙට් එක එකකින් 155ක් මලා නම් උඹ කියන ෆුලි වැක්සිනේටඩ් උන්ගෙන් 13%ක් මැරෙන කතාව හරි.
    නමුත් එහෙම ඩේට එකක් නැහැනෙ තාම.

    වැක්සීන් ගහපු උන් මැරෙන්නෙ නෑ කියල නෙමේ මම මේ කියන්නෙ හරි. වැක්සීන් ගහපු උන් මැරෙන අනුපාතයෙ වැඩී වීමකුත් තියෙනව වගේ. නමුත් 13% කතාව වැරදී. කොටිම ධම්මික පැණිය ගැහුවත් 80% හැදිච්ච උන් මැරෙන්නෙ නෑ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ස්පුට්නික් ෆයිසර් මොඩෙර්නා ඇස්ට්‍රා සෙනකා කියන්නෙ අති සාර්ථක එන්නත් කියලා කියන්න පුළුවන්. ඩෝස් දෙකම ගත්ත අයගෙන් ඇස්ට්‍රාසෙනෙකා ගත්ත 102 මැරිලා තියෙනවා. ඇස්ට්‍රා සෙනෙකා මාත්‍රාවක් පරක්කු වුන එක නොසලකා හැරියොත් ඇස්ට්‍රා සෙනෙකා ඩෝස් දෙක්ම ගහලාත් මැරෙන්න තියෙන සම්භාවිතාවය 3.5%
    ඒකෙනුත් 41ක් මැරිලා තියෙන්නෙ එන්නත් දෙකම ගත්ත අය සහ මේ 41න් 27ක් වයස 60 ට වැඩි අය.

    එහෙම බැලුවම හොන්න්දම එන්නත ෆයිසර්. ඊලඟට ස්පුට්නික් ඊලඟ එක මොඩෙර්නා සහ අන්තිමට ඇස්ට්‍රා සෙනෙකා..

    සයිනොෆාම් එතරම් සාර්ථක එන්නතක් නෙවෙයි... එහෙම කියන්න හේතුව...

    සයිනොෆාම් එන්නත ගත්ත 851 මැරිලා තියෙනවා.. ඒ 851න්
    651 ක් එක් මාත්‍රාවක් විතරක් ගත්ත අය
    200 ක් මාත්‍රා දෙකම ගත්ත අය.

    සයිනොෆාම් ගත්ත අය අනිවාර්‍යෙන්ම දෙවන මාත්‍රාව විදගන්නම වෙනවා නොවරදවාම.

    ස‍යිනොෆාම් මාත්‍රා දෙකම විදගත්ත 200න් 60ට වැඩි අය 162ක් මැරිලා තියෙනවා ඉතුරු 38 වයස 60ට අඩු අය.

    මෙන්න මේ හේතුව නිසා සයිනොෆාම් ගහපු අයට බූස්ටර් එන්නතක් විදියට ෆයිසර් දුන්න නම් 100% කම සාර්ථකත්වයක් එන්න ඉඩ තියෙනවා. මොන දේ උනත් එකක් පැහැදිලියි..අනිවාර්‍යෙන්ම එන්නත ලබා ගන්නම ඕන.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    View attachment 144233

    ගිය සතියට වඩා මාතා දෙකම ගත අයගේ % එක 0.2% වැඩි වෙලා තියෙන්නේ..එකෙන් අපිට උපකල්පනය කරන්න පුළුවන් දැන් මාතා දෙකක් අරන් මියයන % එක උපරිම % එකටට ලගා වෙලා කියලා...

    ගිය සතියේ update එක....

    D6.png

    මාතා දෙකම ගත අයගේ % එක 19.4% දක්වා වැඩි වෙලා...ඉතාමත් බරපතල තත්වයක්...

    මේ විදියට ගියොත් දවසකට 50/100 මියන යන එක නවත්වන්න අමාරු වෙනවා රට open කරලා මගුල්/අවමගුල්/උද්ගොසන/පොදු ප්‍රවාහන සේවය එක්ක...

    මේ සතියේ update එක...

    මාතා දෙකම අරගෙන මැරුණ % එක 25.3% දක්වා වැඩි වෙලා...ඉතාමත් බරපතල තත්වයක්...

    වැක්සින් ගහලා මැරෙන % එක පළමු වතාවට නොගහපු ගානට වැඩි වෙලා...එකෙන් දැන් පැහැදිලි වෙනවා අතිශය පිරිසක් එක් මාතා එකක් හරි අරගෙන කියලා..තව සති කියපයකින් වැක්සින් නොගහලා මැරෙන % එක 10-25-% මට්ටම එවි කියලා හිතෙනවා වේගවත් එන්නත් කරණය නිසා...

    වසංගතය පටන් ගත සිටම මාතා දෙකම අරන් මැරුණ % එක 7.3% දක්වා වැඩි වෙලා....එන පොට නම් හොද නැහැ...

    D7.png

    ------ Post added on Sep 30, 2021 at 7:05 AM