View attachment 143029
මේ සතියේ update එක...
ගිය සතියේ මාතා දෙකක් අරන් මැරුණ % එක 8.3% ඉදලා 12.8% දක්වා වැඩි වෙලා.. එය පෙර සතියට සාපේක්ෂව 54.21%
වැඩි වීමක්...ඉතාමත් බරපතල තත්වයක්...මේ අගය අඩු කල ගත යුතුමයි..මොකද පුර්න වැක්සින් කල අයගෙන් 12.8% මිය යනවා නම් කොයි තරම් අවදානමක්ද තියෙන්නේ කියලා හැමෝටම තේරෙනවනේ...
මාතා එකක් ගත අයගේද බන්?ඕක 40% -50% ලෙවල් එකකට එනව ඒක තමා වැක්සීන් එකේ සක්සස් රේට් එක. මේ ඉතින් ලන්කාවෙ උඩ ලෙවල් එකේ ඉන්න බදු සල්ලි වලින් ඉගෙන ගෙන රිසර්ච් කරන උන් දන්නව
මචන් ෆුලි වැක්සිනේටඩ් අයගෙන් 12%-13% මැරිලා තියෙනවා ගිය සති දෙකේ...ඕකෙ කියන්නෙ ෆුලි වැක්සිනේටඩ් අයගෙන් 12% මැරෙනව කියලද,
මැරිච්ච උන්ගෙන් 12% ක් ෆුලි වැක්සිනේටඩ් කියලද?
අනිත් මැරිච්ච 88% ම ෆුලි වැක්සිනේටඩ් නම් මුලින් කියපු එකහරි. ඒත් එහෙම නෙමෙයි නෙ වෙලා තියෙන්නෙ.
සේලයින් වල උනත් ගුන අගුන බලන්න සති තුනක් විතර යනව නෙහ්චින එන්නත ගත්ත අයගෙන් අතිශය බහුතරයක් තාම සති 3 සම්පුර්න කරල නැ..සැප්තැම්බර් අන්තිම ඔක්තොම්බර් මැද සතිය වෙද්දි තමයි හරි යන්නෙ..
උඹ ඔය කියන එක වැරදී නෙ බං, අනිත් මැරිච්ච 88% ම වැක්සීන් දෙකම ගහල නෑනෙ.මාතා එකක් ගත අයගේද බන්?
40-50% Level එකට මාතා දෙකම ගත අයගේ % එක නම් යන එකක් නැහැ බන්...
මචන් ෆුලි වැක්සිනේටඩ් අයගෙන් 12%-13% මැරිලා තියෙනවා ගිය සති දෙකේ...
වසංගතේ පටන් ගත්ත දවසේ ඉදන් ෆුලි වැක්සිනේටඩ් අයගෙන් 5.3% මැරිලා තියෙනවා (එකේදී හරි නම් මරණ ගන්න ඕන ලංකාවට පලවෙනි වැක්සින් එකක් හරි ආපු දවස වෙනකන් මැරුණු ගාන අඩු කරලා...එහෙම කරලා නැහැ ලේසියට...)
------ Post added on Sep 17, 2021 at 12:50 PM
මාතා එකක් ගත අයගේද බන්?
40-50% Level එකට මාතා දෙකම ගත අයගේ % එක නම් යන එකක් නැහැ බන්...
මචන් ෆුලි වැක්සිනේටඩ් අයගෙන් 12%-13% මැරිලා තියෙනවා ගිය සති දෙකේ...
වසංගතේ පටන් ගත්ත දවසේ ඉදන් ෆුලි වැක්සිනේටඩ් අයගෙන් 5.3% මැරිලා තියෙනවා (එකේදී හරි නම් මරණ ගන්න ඕන ලංකාවට පලවෙනි වැක්සින් එකක් හරි ආපු දවස වෙනකන් මැරුණු ගාන අඩු කරලා...එහෙම කරලා නැහැ ලේසියට...)
------ Post added on Sep 17, 2021 at 12:50 PM
ඒ වගේමේක බැලුවම වැක්සින් එකෙන් නෙවේ වගේ මිනිස්සු බේරිලා ඉන්නේ. ලොක් ඩවූන් එකට සහ මාස්ක් එකට පින් සිද්ද වෙන්න.
ඕකෙ කියන්නෙ ෆුලි වැක්සිනේටඩ් අයගෙන් 12% මැරෙනව කියලද,
මැරිච්ච උන්ගෙන් 12% ක් ෆුලි වැක්සිනේටඩ් කියලද?
අනිත් මැරිච්ච 88% ම ෆුලි වැක්සිනේටඩ් නම් මුලින් කියපු එකහරි. ඒත් එහෙම නෙමෙයි නෙ වෙලා තියෙන්නෙ.
උඹ ඔය කියන එක වැරදී නෙ බං, අනිත් මැරිච්ච 88% ම වැක්සීන් දෙකම ගහල නෑනෙ.
එතකොට වැක්සීන් ගහපු උන්ගෙන්ම 12%ක් මැරුන කියන්න බෑ.

. ethakota kohomada ban thama vaccine ekak wath gatte nati 30+ aya mechchara marenne 
සේරටම කලින් කියපන් කොහොමද 1st dose 110.5% වෙන්නේ කියලා? (කියන්නේ නම් 20-30 ගහපු උන් ඔය කොටසට වැටිළලු)92.7% dose 2ma gahalalu. 1st dose eka 110.5%. ethakota kohomada ban thama vaccine ekak wath gatte nati 30+ aya mechchara marenne
source http://www.epid.gov.lk/web/index.php?lang=en
![]()
මෙහෙමයි. ඔතනදි වැක්සින් එක ගහලා කියලා කිව්වට
වැක්සින් එක ගහලා ඊට පස්සෙ සතියෙ හැදිලා මැරුන අය,
ගහලා සතිදෙකෙන් ,
ගහලා මාසෙන් වගේ හැදිලා මැරුන අය කියලා
කැටගරි වෙනවා නම් ඇත්තටම ඉෆෙක්ට් එක බලන්න තිබ්බා. කොහොමත් වැක්සින් එකේ යම්කිසි සාර්ථකත්වයක් තියෙනවා කියලා පේනවා ප්රතිශත එක්ක ගත්තම.
ඉෆෙක්ටිව් වැක්සින් එක මොකද්ද කියල බලාගන්න තිබ්බා වැක්සින් වර්ගය ට එරෙහිව මරන ප්රතිශත ගනනය කලා නම්. අපි හිතමු ෆයිසර් ගහපු කෙනෙක්ට හැදිලා මැරෙන්න තියෙන අවස්ථාව 2% වෙලා සයිනොෆාම් ගහලා මැරෙන්න තියෙන අවස්ථාව 23% කියලා. එතකොට ප්රශ්නයක් එනව නේ
මේ විස්තර මාර වැදගත් වෙනවා. මට මේක බැලුවම කියන්න තියෙන්නෙ මෙන්න මේවා.මේකේ බලපන්....මේකේ ගොඩක් විස්තර තියෙනවා.. අද දාලා තියෙන්නේ
http://www.epid.gov.lk/web/images/p.../covid-19_death_analysis_among_vaccinated.pdf
View attachment 144275
View attachment 144278
මේකනෙ බන් ඔය කරන්ට් වීක් එකෙ වැක්සීන් කරපු 155/ මුලු මරණ 1189 (වැක්න්සීන් කරපු හෝ නැති ) කියන එක තමා 13%.මේ පහුගිය සති දෙකේ...
![]()
සතියේ මුළු මරණ =>1435
vaccine two dose (ෆුලි වැක්සිනේටඩ්) =>183
මේකේ 183/1435*100 = 12.7526%
![]()
සතියේ මුළු මරණ =>1189
vaccine two dose (ෆුලි වැක්සිනේටඩ්) =>155
මේකේ 155/1189*100 = 13.036%
ඔය මන් ගණන් හදපු එකම තමා ඔය details view එකේ තියෙන්නෙත්.. එකෙන් අදහස් වෙන්නේ නැද්ද ගිය සති දෙකේ මැරුණ අයගෙන් 12-13% වැක්සින් මාතා දෙකම ගත අය කියලා?
@dmsupun
@හෙළයෙක්
@Underground
මන් මේ කියන එක වැරදිද බන්? මාත් confuse වෙනවා dm supun දිගට අහද්දී![]()
View attachment 144233
ගිය සතියට වඩා මාතා දෙකම ගත අයගේ % එක 0.2% වැඩි වෙලා තියෙන්නේ..එකෙන් අපිට උපකල්පනය කරන්න පුළුවන් දැන් මාතා දෙකක් අරන් මියයන % එක උපරිම % එකටට ලගා වෙලා කියලා...