Questions COVID සම්බන්ධ ප්‍රශ්නයක්

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    1. vaccine කරද්දී එකම injection කටුවක් කීපදෙනෙක්ට පාවිච්චි කරද්දි, ගැටලුවක් වෙන්නේ නැද්ද?
    2. අනිත් එක COVID හැදුණම දවස් 7/14ක් වගේ quarantine කරනවානේ. ඒ කියන්නේ ඒ දවස් කීපයෙන් පස්සෙත් virus එක ඇග ඇතුලේ තියෙනවාද?
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,317
    113
    Behind u :p
    1. vaccine කරද්දී එකම injection කටුවක් කීපදෙනෙක්ට පාවිච්චි කරද්දි, ගැටලුවක් වෙන්නේ නැද්ද?
    2. අනිත් එක COVID හැදුණම දවස් 7/14ක් වගේ quarantine කරනවානේ. ඒ කියන්නේ ඒ දවස් කීපයෙන් පස්සෙත් virus එක ඇග ඇතුලේ තියෙනවාද?
    pissuda yako :rofl: katu & siringer 2ma dispose karanawa ,

    eka beheth eken kipa denekuta denawa athi
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    1. vaccine කරද්දී එකම injection කටුවක් කීපදෙනෙක්ට පාවිච්චි කරද්දි, ගැටලුවක් වෙන්නේ නැද්ද?
    2. අනිත් එක COVID හැදුණම දවස් 7/14ක් වගේ quarantine කරනවානේ. ඒ කියන්නේ ඒ දවස් කීපයෙන් පස්සෙත් virus එක ඇග ඇතුලේ තියෙනවාද?

    1. No ... This isn't true.

    2. SARS-CoV-2, is active in the body for at least 10 days after a person develops symptoms. In people with severe illness, it may last up to 20 days. In some people, low levels of the virus are detectable in the body for up to 3 months, but by this time, a person cannot transmit it to others.
    The longest PCR positive case was 89 days after recovery.

    Note: There was a recent study done by the US NIH...... They performed autopsies on 44 patients who died either from or with COVID-19 to map and quantify virus distribution across the body.
    Daniel Chertow, principal investigator in the NIH’s emerging pathogens section, said along with his colleagues that RNA from the virus was found in patients up to 230 days after symptom onset.
    This is why when the issue of burials came, I mentioned that do not underestimate viruses. I specifically said they can rise from the grave - literally. Viruses 4000 years old have been recovered and fully sequenced from dead bodies.:rolleyes:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    නෑ බන්. මං vaccine කරපු තැන එකම කට්ටෙන් ගැහුවේ. ඇස් දෙකටම දැක්කනේ :baffled:
    pissud ykoo... kwadawath lanakwe ohom krla nha...:shocked::shocked::shocked: uba kynne ekma duppiyen gnnv dkinn athii... eka bottle ekk 4 dnkt wthr vaccine krnn plwn.. ee bottle eken gnn athii.. aramanm loweth krnne nha...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,181
    113
    නෑ බන්. මං vaccine කරපු තැන එකම කට්ටෙන් ගැහුවේ. ඇස් දෙකටම දැක්කනේ :baffled:
    මාරු කරනව. උන් හෙන ස්පීඩ් වැඩේ කරනව උබට මිස් වෙන්න ඇති.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,196
    1
    101,008
    113
    34
    Kalutara
    සැලුන් එකේදි දැලි පිහිය පාවිච්චි කරද්දිත් එකම බ්ලේඩ් එක දාන්නෙ නෑ දෙන්නෙක්ට.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මම ගහපු එක තැනකවත් එහෙම එකම කට්ටෙන් හැහුවෙ නෑ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    🤣🤣 නඩු දාපන් එකම කට්ටෙන් ඇන්නා කියලා
    පළවෙනි එක ගහපු nurse, කතාවට ඇදගෙන පුලුන් කෑල්ලකින් ගාලා, රිදෙන්නේ නැති විදියට ලස්සනට ගැහුවා.

    ඊයේ මේකි පුටුවල ඉදගන්න කියලා ඇනගෙන ඇනගෙන ගියා, දැන් උණ :angry: