Covid-19 ආසාධිත සංඛ්‍යාව....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,031
    34,504
    113
    ඇයි බං මේ මීඩියා වල කොරෝනා ගැන කියද්දී වාර්තාවුනු මුලු ගාන කියන්නේ (උදා- ලංකාවේ කොවිඩ් රෝගීන් ගනන 4488 දක්වා ඉහළට) ඒත් දැනට රොහල් ගත වී සිටින 1,197 (active Cases). මිනිස්සුන්ට වැදගත් වෙන්නේ active Cases ගනන විතරයි
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,715
    113
    හස්තිශෛලපුර
    ලන්කාවේ මීඩියා හරක් කවද්ද මිනිස්සුන්ට වැදගත් දෙයක් කීවේ.. අර දෙරනේ මෝඩයන්ගේ ප්‍රස්තාරේ මතකද?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    covid.jpg