කොරෝනා ආවේ නැත්නම් ගෝටා ඔච්චර කිච වෙන්නෙ නෑ.. කොරෝනා ත් එක්ක විදේශ විනිමය එන එක නැවතුන නිසා ඒකෙන් හොරකම් ටික cover කරගන්න බැරිවුණා..
පුද්ගලිකව මට නම් කොරෝනා ආවේ නැත්නම් වෙන්නෙ මෙන්න මේ ටික

:
1. Third year subject දෙක තුනක් repeat වෙනවා.. කොරෝන වලට රට වැහුවට පහුවෙනිදා කෙළම වෙන subject එකක් තිබ්බෙ.. පාඩම් කරලා තිබ්බෙ නෑ මෙලෝ දෙයක්.. වාසනාවට කොරෝන ඇවිත් රට වහපු නිසා ඒ subject ටික බලන්න කාලයක් හම්බුණ..නැත්නම් තාම මන් repeat ලියනවා..
2. ටිකක් හරි හොඳ වන්ඩියක් ගන්නවා lease කරලා.. දැන් ඉතින් කන බොන ඒකත් sure නැති seen එකක්නෙ තියෙන්නෙ
3. දිනපු ගොඩක් තරග වලට participate වෙන්නවත් බැරි වෙනවා..campus Physically තිබ්බ නම් යන්නයි එන්නයි දවසම ඉවරයි.. Online seen ඒක නිසා ඒ time එකේ hackathon ගහන්න පුළුවන් වුණා..
4. ඔපිස් එක ළඟ board වෙලා හරි උදේ හවස ඔපිස් බඩගානවා.. කොරෝනා නිසා fulltime wfh..
ඔය ටික තමා.. තව කොරෝන ඇවිත් ගෙදර හිටපු කාලේ personality අවුල් ටිකකුත් හදාගත්ත.. මල්ලිට කොරෝන හැදුනට ලොකු අමාරුවක් වුණේ නෑ.. ඒ මාසෙම අහල පහළ උන්ගෙන් පිනට කෑවා