Covid 19 කියලා දෙයක් නොතිබුනා නම්...පසුවිපරමක්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මචන්ලා covid19 කියලා වසංගතයක් මේ ලෝකේ 2020-2022 කාලේ නොතිබුනා නම් උබලගේ ජීවිතේ අද ඉන්නවට වඩා කොහොම වෙනස් වෙයිද? සමහරුන්ට දෙමාපියන් නැති උනා.සහොදර සහෝදරියන් නැති උනා. කරමින් හිටපු ව්‍යාපාර රැකියා නැති උනා. තවත් සමහරුන්ට අලුත් රැකියා අවස්තා බිහිවුනා.
    තව සමහරුන්ට ලිංගික අප්‍රානිකත්වය ඇතිවුනා(වැක්සින් එකෙන්). ටෝක් කර කර හිටපු කෑල්ල නැති උනා ඔන්ලයින් ක්ලාස් නිසා වගේ එකී මෙකී නොකී ඒවා මොනවද?
    Vaccine එකෙන් ලිංගික අප්‍රණිකත්වය ඇති වෙච්ච උන් ඉන්නවද?

    කොරෝනා ආවේ නැත්නම් ගෝටා ඔච්චර කිච වෙන්නෙ නෑ.. කොරෝනා ත් එක්ක විදේශ විනිමය එන එක නැවතුන නිසා ඒකෙන් හොරකම් ටික cover කරගන්න බැරිවුණා..

    පුද්ගලිකව මට නම් කොරෝනා ආවේ නැත්නම් වෙන්නෙ මෙන්න මේ ටික 🤭:

    1. Third year subject දෙක තුනක් repeat වෙනවා.. කොරෝන වලට රට වැහුවට පහුවෙනිදා කෙළම වෙන subject එකක්‌ තිබ්බෙ.. පාඩම් කරලා තිබ්බෙ නෑ මෙලෝ දෙයක්.. වාසනාවට කොරෝන ඇවිත් රට වහපු නිසා ඒ subject ටික බලන්න කාලයක් හම්බුණ..නැත්නම් තාම මන් repeat ලියනවා..

    2. ටිකක් හරි හොඳ වන්ඩියක් ගන්නවා lease කරලා.. දැන් ඉතින් කන බොන ඒකත් sure නැති seen එකක්නෙ තියෙන්නෙ

    3. දිනපු ගොඩක් තරග වලට participate වෙන්නවත් බැරි වෙනවා..campus Physically තිබ්බ නම් යන්නයි එන්නයි දවසම ඉවරයි.. Online seen ඒක නිසා ඒ time එකේ hackathon ගහන්න පුළුවන් වුණා..

    4. ඔපිස් එක ළඟ board වෙලා හ‍රි උදේ හවස ඔපිස් බඩගානවා.. කොරෝනා නිසා fulltime wfh..

    ඔය ටික තමා.. තව කොරෝන ඇවිත් ගෙදර හිටපු කාලේ personality අවුල් ටිකකුත් හදාගත්ත.. මල්ලිට කොරෝන හැදුනට ලොකු අමාරුවක් වුණේ නෑ.. ඒ මාසෙම අහල පහළ උන්ගෙන් පිනට කෑවා 😁
    විදේශ විනිමය එන එක නැවතුනේ කොහොමද බං?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    විදේශ විනිමය එන එක නැවතුනේ කොහොමද බං?
    Tourism නැතිවුණා නෙ බන්..මැදපෙරදිග අයත් එහෙ වැඩ නවත්තල මෙහෙ ආවා.. තේ වතුවල වැඩත් නැවතුනා.. ඒව අස්සේ ගෝටා vaccine ගේන්න පරක්කු කර කර නාඩගම් නටද්දී, dolar එක 203 බලෙන් තියාගෙන ඉද්දී රට ඉන්න මිනිස්සු කලකිරිලා සල්ලි එවන එක අඩු කළා... ඔහොමයි විදේශ විනිමය නැතිවුනේ
     
    • Like
    Reactions: scorpion MW

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,619
    113
    Colombo
    මචන්ලා covid19 කියලා වසංගතයක් මේ ලෝකේ 2020-2022 කාලේ නොතිබුනා නම් උබලගේ ජීවිතේ අද ඉන්නවට වඩා කොහොම වෙනස් වෙයිද? සමහරුන්ට දෙමාපියන් නැති උනා.සහොදර සහෝදරියන් නැති උනා. කරමින් හිටපු ව්‍යාපාර රැකියා නැති උනා. තවත් සමහරුන්ට අලුත් රැකියා අවස්තා බිහිවුනා.
    තව සමහරුන්ට ලිංගික අප්‍රානිකත්වය ඇතිවුනා(වැක්සින් එකෙන්). ටෝක් කර කර හිටපු කෑල්ල නැති උනා ඔන්ලයින් ක්ලාස් නිසා වගේ එකී මෙකී නොකී ඒවා මොනවද?
    Behetata nagina eka nawatunei...affata bola...mama baya වැඩි kamtama water melon bila tala tel ගලා athe gahuwa dawsta 3 parakwat. Samhra dawswsla massage kra. Me yasa ageta ine.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    Tourism නැතිවුණා නෙ බන්..මැදපෙරදිග අයත් එහෙ වැඩ නවත්තල මෙහෙ ආවා.. තේ වතුවල වැඩත් නැවතුනා.. ඒව අස්සේ ගෝටා vaccine ගේන්න පරක්කු කර කර නාඩගම් නටද්දී, dolar එක 203 බලෙන් තියාගෙන ඉද්දී රට ඉන්න මිනිස්සු කලකිරිලා සල්ලි එවන එක අඩු කළා... ඔහොමයි විදේශ විනිමය නැතිවුනේ

    ආණ්ඩුව කාගත්තේ coivd කාලේ රට ගිහින් ආපු මිනිසුන්ට නිරෝදනයට දාලා සැලකුවේ නැ හරියට ගොඩක් පරශ්න උනා ඕකෙන් තමයි රට හිටපු මිනිස්සු තරහා උනේ ආණ්ඩුවත් එක්ක එකයි සල්ලි එවනා එක නැවත්තුවේ තව සෙට් එකක් උන්ගේ උන්දිය්ල් ගොඩ දාගන්න එක ප්‍රොමෝට් කරා බෑන්ක් එකට එවුවොත් රාජපක්ෂලා හොරකම් කරනවා කියලා හැබෑයි ඇත්තටම උනේ උන්දිය්ල් වලින් තමයි රාජපක්ෂලා ගේම් එක ගහන්නේ.