මචන්ලා covid19 කියලා වසංගතයක් මේ ලෝකේ 2020-2022 කාලේ නොතිබුනා නම් උබලගේ ජීවිතේ අද ඉන්නවට වඩා කොහොම වෙනස් වෙයිද? සමහරුන්ට දෙමාපියන් නැති උනා.සහොදර සහෝදරියන් නැති උනා. කරමින් හිටපු ව්‍යාපාර රැකියා නැති උනා. තවත් සමහරුන්ට අලුත් රැකියා අවස්තා බිහිවුනා.
තව සමහරුන්ට ලිංගික අප්‍රානිකත්වය ඇතිවුනා(වැක්සින් එකෙන්). ටෝක් කර කර හිටපු කෑල්ල නැති උනා ඔන්ලයින් ක්ලාස් නිසා වගේ එකී මෙකී නොකී ඒවා මොනවද?
තව සමහරුන්ට ලිංගික අප්‍රානිකත්වය ඇතිවුනා(වැක්සින් එකෙන්). ටෝක් කර කර හිටපු කෑල්ල නැති උනා ඔන්ලයින් ක්ලාස් නිසා වගේ එකී මෙකී නොකී ඒවා මොනවද?