ඇත්ත නැත්ත දන්නෙ නෑ. හැබැයි ආචාර්ය පියල් ආරියනන්ද තමයි කියලා තියන්නේ.
දැන් මේක දැකලා තව පොල්තෙල් ගනන් යයිඇත්ත නැත්ත දන්නෙ නෑ. හැබැයි ආචාර්ය පියල් ආරියනන්ද තමයි කියලා තියන්නේ.
View attachment 126487
ඒකටත් හපං කොරෝනා නැති එව්න් අමු පොල්තෙල් බොන්ඩ ගයිද දන්නෙ නෑ. මොකද අපේ එව්න් ආටිකල් කියවන්නේ බාගෙටනේ.දැන් මේක දැකලා තව පොල්තෙල් ගනන් යයි
ඔක කොහේහරි රටක කරපු එකක් නේද පිලිපීනේද කොහෙද මන් දැක්කා ටිකදවසකට කලින් හිරු ගොසිප් එකේද කොහෙද දාලා තිබ්බා.ඒකටත් හපං කොරෝනා නැති එව්න් අමු පොල්තෙල් බොන්ඩ ගයිද දන්නෙ නෑ. මොකද අපේ එව්න් ආටිකල් කියවන්නේ බාගෙටනේ.
වර්ජින් කොකනට් ඔයිල් තමයිNawum polthel kiyanne Virgin Coconut Oil da?
මේක වෙන්ඩ ඇති මචංඔක කොහේහරි රටක කරපු එකක් නේද පිලිපීනේද කොහෙද මන් දැක්කා ටිකදවසකට කලින් හිරු ගොසිප් එකේද කොහෙද දාලා තිබ්බා.
ගොම නාන එවුනුත් ඉන්නෙඔක කොහේහරි රටක කරපු එකක් නේද පිලිපීනේද කොහෙද මන් දැක්කා ටිකදවසකට කලින් හිරු ගොසිප් එකේද කොහෙද දාලා තිබ්බා.
Virgin Coconut Oilනැවුම් පොල්තෙල් කියන්නෙ ගෙදර හිදින ඒවද?![]()
ගොම.කාල .ගොම නාල හුජ්ජ බීලා හුජ්ජ වලින් නාපු උන් ඉන්නෙකොවිඩ් වලට නැවුම් ගොම කාපු එවුන් ඉන්න ලෝකෙක අපි ජීවත් වෙන්නෙ