Covid-19 ට අමු පොල්තෙල් ඔසුවක් වෙයි.

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    ඇත්ත නැත්ත දන්නෙ නෑ. හැබැයි ආචාර්ය පියල් ආරියනන්ද තමයි කියලා තියන්නේ.
    1621763395644.png
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    දැන් මේක දැකලා තව පොල්තෙල් ගනන් යයි
    ඒකටත් හපං කොරෝනා නැති එව්න් අමු පොල්තෙල් බොන්ඩ ගයිද දන්නෙ නෑ. මොකද අපේ එව්න් ආටිකල් කියවන්නේ බාගෙටනේ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ඒකටත් හපං කොරෝනා නැති එව්න් අමු පොල්තෙල් බොන්ඩ ගයිද දන්නෙ නෑ. මොකද අපේ එව්න් ආටිකල් කියවන්නේ බාගෙටනේ.
    ඔක කොහේහරි රටක කරපු එකක් නේද පිලිපීනේද කොහෙද මන් දැක්කා ටිකදවසකට කලින් හිරු ගොසිප් එකේද කොහෙද දාලා තිබ්බා.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    වෙන රටවල උගත්තු vaccine හදනවා. මෙහෙ හදන්නේ මුට්ටි, පැණි, වගේ එව්වා. ඒ පාර තව එකක්. ඕවා ගෙන් පෙන්නුම් වෙන්නේ vaccine එන්න කල් යන බව.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,156
    54,911
    113
    Colombo
    පොල් තෙල් බීල බඩයන්න ගත්තම තේරෙයි මුන්ට..
     
    • Like
    Reactions: NRTG

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    • Like
    Reactions: kasun090354t

    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    ඔක කොහේහරි රටක කරපු එකක් නේද පිලිපීනේද කොහෙද මන් දැක්කා ටිකදවසකට කලින් හිරු ගොසිප් එකේද කොහෙද දාලා තිබ්බා.
    ගොම නාන එවුනුත් ඉන්නෙ
     
    • Like
    Reactions: kasun090354t

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පාම් තෙල්ලුත් කෝවිඩ් බෙහෙතක් වෙනෝ තව ටික දවසකින් :LOL:


     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කොවිඩ් වලට නැවුම් ගොම කාපු එවුන් ඉන්න ලෝකෙක අපි ජීවත් වෙන්නෙ
    ගොම.කාල .ගොම නාල හුජ්ජ බීලා හුජ්ජ වලින් නාපු උන් ඉන්නෙ