COVID 19 නැති කළ හැක්කේ ඔහුට පමණි !

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආණ්ඩු පක්ෂෙ රටට අරිද්දි පැරදුන විපක්ෂෙ ට හිනාවෙලා ඒවා අමතක කරන වහල්ලු ඉන්නෙ ලංකාවෙ විතරයි වෙන්න ඇති
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ආණ්ඩු පක්ෂෙ රටට අරිද්දි පැරදුන විපක්ෂෙ ට හිනාවෙලා ඒවා අමතක කරන වහල්ලු ඉන්නෙ ලංකාවෙ විතරයි වෙන්න ඇති
    eke nam attha. Totally agree with you.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කියලා තියන ටික නම් ඇත්ත,
    ඒ උනාට ඔය පොස්ට් දාන එකා නම් රෙදි නැතුව ආණ්ඩුවට කඩේ යනවා

    ඒ උනාට ඔය පොස්ට් දාන එකා නම් රෙදි නැතුව ආණ්ඩුවට කඩේ යනවා @nicjosh83
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    තෙ‍්‍රඩ් එක දාපු උන්ගෙ data ඉවර වෙලාද කොහෙද. දැන් ඉතින් අම්ම data card එකක් අරන් දෙනකම් ඉන්න ඕනි නේ රට හදන්න එන්න.