Covid-19 නිසා හම්බුකරේ මොනාද?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,566
    36,522
    113
    මැදමහනුවර
    Covid-19 නිසා හම්බුකරේ මොනාද?

    මේ දවස්වල උඹලා ගෙදර නිසා මාසෙ අන්තිමට හම්බෙන ගානට අමතරව හම්බුකරේ මොනාද? ඒ කොහොමද?


    PS: සල්ලිම වෙන්න ඕනනෑ
     
    Last edited: