Covid 19 Positive උනේ කොහොමද?

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    බැංකුවල උන්ට හැදුනම කැරි සැප නේද ? නිරොදායනය වෙන්නෙ හෝටල් වල.බැංකුවෙන් ගෙවනව.
    අතින් වියදම් කරන් ගෙදර ඉන්නෙ...
    බැංකුවෙන් දෙනව තියා අතින් විදයම් කරල ඉන්න ලග හොටෙල් එකක් වත් නැහැ..
    ගෙදර ඉන්නෙ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,894
    54,404
    113
    Colombo
    අතින් වියදම් කරන් ගෙදර ඉන්නෙ...
    බැංකුවෙන් දෙනව තියා අතින් විදයම් කරල ඉන්න ලග හොටෙල් එකක් වත් නැහැ..
    ගෙදර ඉන්නෙ

    Bank eka mokakda ? Peoples bank eke nam denawa.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    Dekama hondai. KN95 kiyanne Chinese standard eka. US wala karapu test ekakadi KN ewa gananawaka pramithi prashna thibila tiyenawa.
    Correct. Nearly 70% of the Chinese produced KN95 masks failed to meet the requirements. Some countries in Europe found the same and returned these back to China.

    There are several face mask standards in use across the world. They have minor differences.
    N95 (United States) , FFP2 (Europe), KN95 (China), P2 (Australia/New Zealand), KF94 (Korea) & DS2 (Japan)
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,758
    113
    ඔෆිස්, කෑම කන පොයින්ට් ගැන කතා වැඩ්යි........
    රෙඩ් සෝන් එකක... :)