Covid-19 Vaccine Protocols Reveal That Trials Are Designed To Succeed - ඇද්ද පුතී - එන්නත් වාර්තා වල හොරේ අතේ පත්තු වෙයි.

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ලස්සනම වැඩේ කියන්නෙ මුන් ඔක්කොම vaccine එක trial කොරල තියෙන්න moderate symptoms වත් නැති අයටයි :D
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ලස්සනම වැඩේ කියන්නෙ මුන් ඔක්කොම vaccine එක trial කොරල තියෙන්න moderate symptoms වත් නැති අයටයි :D
    ඒ රටවල අය රතු මිරිස් කන්නෙ නෑ. ඉතින් කොහොමෙයි සිම්ප්ටම්ස් එන්නෙ? :D :D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    උන් " ගහනව නන් ගහගනින් නැත්තන් නිකා හිටපන් " කියල ලේබල් එකක් ගහල මාර්කට් එකට දානවලු
     
    • Haha
    Reactions: VAT70
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේ ට්‍රයල් එකත් "ගහනව නන් ගහගනින් නැත්තන් නිකා හිටපන්" කියලා කොරපු එකක් තමයි :D :D - ලෝකෙ අන්දවන්න ට්‍රයල් කොරන්න ඕන හිංදා කොරලා විතරයි ;)
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    මේ ට්‍රයල් එකත් "ගහනව නන් ගහගනින් නැත්තන් නිකා හිටපන්" කියලා කොරපු එකක් තමයි :D :D - ලෝකෙ අන්දවන්න ට්‍රයල් කොරන්න ඕන හිංදා කොරලා විතරයි ;)
    ට්‍රයල් කොර කොර ඉන්න වෙලාවක් නෑ. විදල දාන්න ඕනෙ. ට්‍රයල් කොරනකන් මැරෙන ලෙඩ්ඩුන්ට කව්ද වග කියන්නෙ? :D :D