Covid Booster?

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    මචන්ලා උබලයි අම්මට තාත්තාට Covid Booster වැක්සින් එක ගැහුවද අවුරුදු 78 වගේ වයසක කෙනෙක්ට ගැහුවට අවුලක් නැද්ද බන් අපේ අම්මයි තාත්තයි තාම අරගෙන නැ Booster එක
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,490
    13,438
    113
    34
    ෆින්ලන්ඩ්
    අපේ ගැහුවා. ගහපු දවසේ උණ ගත්තා. පය 12 න් 12 පැනඩෝල් ගත්තා දවස් 2 ක්. අවුලක් උනේ නැහැ. 74++

    වෙන කිසි හෙනයක් නෑ. දැන් මාස දෙකක් වෙනවා

    ගහපු අත තෙමන්න එපා.
    ------ Post added on Feb 5, 2022 at 12:02 PM
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ow ape ammai thaththai gaththa..
    dennatama atha riduna dawas 2k 3k..
    thaththata hebai dan bicycle eke wadi durak yanna ba kiyanawa mahansi wadilu..
    dennatama 74+
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,628
    3,180
    113
    Ow ape ammata thaththata booster vidda.
    Yantham Una gathiyai Agata amaruwai dawas 2 k vithara thibuna.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,998
    18,672
    113
    34
    Hell
    ගමේ හින්දා ghuwe නෑ mcn.
    තාත්තා 71 stents 3k දාලා ඉන්නේ diabetes
    අම්මා 69 high blood pressure

    කොහෙවත් යන්නේ නෑ ඒ දෙන්න ගමෙන් පිට nawaloke clinic විතරයි .
    මං 3na ghauwa
     
    • Like
    Reactions: ML1987

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,666
    1
    4,521
    113
    Matale
    ලඟදි හාට් ඇටක් එකක් ආව නිසා බුස්ටර් එක අප්පච්චි 74 ගත්තේ නෑ. අම්මා 70 අරගත්තා.