Covid Control methods

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    The country like Singapore, Isreal, Buthan, USA, UK, Australia, UAE, Qatar, and European Union countries control the covid and remove the mandate of wearing a mask? Can you explain their way to success?
    What brands of covid vaccine you took?

    ඉහත මම දක්වා සිටි රටවල් covid පාලනය කර ඇති අතර මොනවද අනුගමනය කර පියවර. තවද covid vaccine අරගත් අය මුඛ අවාවරණ දැමීම අනවශ්‍ය බව කියා සිටි....ඔයාලා PCR කරන්නේ නැත්ද ?කොහොමද එහෙම කියන්නේ ..

    ලංකවේ පණ්ඩිතයෝ covid vaccine විද ගෙනත් covid සැදිය හැකි බව පවසයි..එසේ හැදුන අයත් දනිමි.....ඔබගේ අදහස් දමන්න.

    ආණ්ඩුව කරන්නේ නම් one day plan...දැන් යකඩ ඇදන් හදලා සල්ලි නැ කියවාවි.....Bazil sir , travel ban එනවා කියලා දැනගන මාරු උනා..Dubai Ban කරා ලංකාව..
     
    Last edited:

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    The country like Singapore, Isreal, Buthan, USA, UK, Australia, UAE, Qatar, and European Union countries control the covid and remove the mandate of wearing a mask? Can you explain their way to success?
    What brands of covid vaccine you took?

    ඉහත මම දක්වා සිටි රටවල් covid පාලනය කර ඇති අතර මොනවද අනුගමනය කර පියවර. තවද covid vaccine අරගත් අය මුඛ අවාවරණ දැමීම අනවශ්‍ය බව කියා සිටි....ඔයාලා PCR කරන්නේ නැත්ද ? මේක තෙරුන් කරන්න

    ලංකවේ පණ්ඩිතයෝ covid vaccine විද ගෙනත් covid සැදිය හැකි බව පවසයි..එසේ හැදුන අයත් දනිමි.....ඔබගේ අදහස් දමන්න.

    ආණ්ඩුව කරන්නේ නම් one day plan...දැන් යකඩ ඇදන් හදලා සල්ලි නැ කියවාවි.....Bazil sir , travel ban එනවා කියලා දැනගන මාරු උනා..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,700
    12,737
    113
    ඕක කරන්න බෑ රට ඇතුලේ පැතිරීම නවත්තන්නේ නැතුව

    මුලිම්ම ලෙඩ හදුනා අයව අදුනගෙන එයාලගේ පලවෙනි contacts සේරමලා සමාජයෙන් වෙන් කරන්න ඕනි

    ලෙඩේ නොදැනුවත්ව හෝ හැදිලා තියන්න chance එකක් තියන අයවත් අනික් අයගෙන් වෙන් කරන්නෝනි

    චීනේ මුලිම්ම ඕක පාලනය කලේ එහෙමෙ, මාස ගානක් වහල තිබ්බ ලෙඩ තිබ්බ පළාත්
    එංගලන්තේ දැන් අවුරුද්දක් තිස්සේ වහලා

    ඊට පස්සේ ඉතින් පිටරටින් එන අයව අනිවරෙම්ම නිරෝධායන කාල සීමාවකට යටත් කරන්න ඕනි
    මහා ඒජන්ත උනත් එච්චර තමා
     
    • Like
    Reactions: shenat

    Ai ethin ape pissu wada karana...Habai mama dana vidihata USA homa wahauwa na.....Un mokada kara...Uba china gana vitharai kiyana
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    තමන්ගේ රට තමයි, තමන් ඉපදුන මව් රට තමයි,

    හැබැයි, දැන් ගූ රටක් වෙලා තියන්නේ.

    ඉපදෙන ලමයෙක්ට වත් කිසිම අනාගතයක් නැති, ලද දෙයින් සතුටු වෙලා ඉන්න වෙන්නේ.

    අනිත් රටවල් දැන් බලෙන් Vaccine එක ගහන්නේ. ගහන්නේ නැත්තම් ගෙදරින් එලියට බහින්න බැහැ.

    අපි කොහෙන් හරි පිනට හම්බ වෙනකම් බලන් ඉන්නවා. 2021 අන්තිම වෙනකොට 60% ගහන්න Target එක. අපේ Life එක අයිත් නෝමල් වෙන්නෙ නැතිවෙයි 2022 මැද වෙනකම් වත්.
     
    • Sad
    • Like
    Reactions: shenat and Renu77

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    තමන්ගේ රට තමයි, තමන් ඉපදුන මව් රට තමයි,

    හැබැයි, දැන් ගූ රටක් වෙලා තියන්නේ.

    ඉපදෙන ලමයෙක්ට වත් කිසිම අනාගතයක් නැති, ලද දෙයින් සතුටු වෙලා ඉන්න වෙන්නේ.

    අනිත් රටවල් දැන් බලෙන් Vaccine එක ගහන්නේ. ගහන්නේ නැත්තම් ගෙදරින් එලියට බහින්න බැහැ.

    අපි කොහෙන් හරි පිනට හම්බ වෙනකම් බලන් ඉන්නවා. 2021 අන්තිම වෙනකොට 60% ගහන්න Target එක. අපේ Life එක අයිත් නෝමල් වෙන්නෙ නැතිවෙයි 2022 මැද වෙනකම් වත්.
    A vaccine wala nam dana, oyala use karana...Thawa methods dana gatha, relief packages etc...Mama lankwata adarayi....dan mun apewa kanawa ekai
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඕක කරන්න බෑ රට ඇතුලේ පැතිරීම නවත්තන්නේ නැතුව

    මුලිම්ම ලෙඩ හදුනා අයව අදුනගෙන එයාලගේ පලවෙනි contacts සේරමලා සමාජයෙන් වෙන් කරන්න ඕනි

    ලෙඩේ නොදැනුවත්ව හෝ හැදිලා තියන්න chance එකක් තියන අයවත් අනික් අයගෙන් වෙන් කරන්නෝනි

    චීනේ මුලිම්ම ඕක පාලනය කලේ එහෙමෙ, මාස ගානක් වහල තිබ්බ ලෙඩ තිබ්බ පළාත්
    එංගලන්තේ දැන් අවුරුද්දක් තිස්සේ වහලා

    ඊට පස්සේ ඉතින් පිටරටින් එන අයව අනිවරෙම්ම නිරෝධායන කාල සීමාවකට යටත් කරන්න ඕනි
    මහා ඒජන්ත උනත් එච්චර තමා
    අපේ මෝඩ හැත්ත කාගෙ හරි දේශපාලන හයියක් ආපු ගමන් නටන්ඩ යනවනෙ.