PCR එක කරලා COVID Positive වෙච්ච අයට රජයේ නිරෝදායන මධ්‍යස්ථාන නැතුව Private Hospitals හෝ අපිට ගෙවලා ඉන්න පුලුවන් තැන් තියනවද?
දන්න තරමින් පොසිටිවු උනොත් ප්‍රයිවට් බෑ.
ethota oya dayasiri,hakim,wasu ahema inneබෑ... කොවිඩ් පොසිටිව් නම් රජයේම තමා.
පිටරට / පිටරට ඉදන් එන උන්ට නම් අදාල හෝටලයේ ඉන්න පුලුවන්
amathiyek unoth puluwani.. dayasiri inne ehema nedaPCR එක කරලා COVID Positive වෙච්ච අයට රජයේ නිරෝදායන මධ්‍යස්ථාන නැතුව Private Hospitals හෝ අපිට ගෙවලා ඉන්න පුලුවන් තැන් තියනවද?
උඹ දේශපාලන සම්බන්ධ නම් OKethota oya dayasiri,hakim,wasu ahema inne
අපි මචං මිනිස්සු ගැන කතාකරමු..Ai bari
Dayasiri
Hakeem
