https://www.express.co.uk/news/worl...-latest-is-china-in-lockdown-new-outbreak-evg
asymptomatic cases. කියන්නේ symptoms නැතුව report වෙන cases . මෙහෙත් ගොඩක් ඒවා එහෙමනේ.
china වල ඒවා main covid count එකට ගන්නෙත් නැ මන් දන්නා තරමින්.
Kashgar වලින් ඒ වගේ cases 137ක් report වෙලා දැන් මුළු town එකම lock karala check කරනවලු. 4 million population එක. හැමෝවම test කරනවලු.