කොවිඩ් අපිට හොද පාඩමක් කියල දුන්නා කියලා හිතෙන්නේ නැද්ද උබලට?
.
.
.
.
වෙසල් ගන්නවා ලක්ශ 5ක් අතේ තියාගෙන ලක්ශ 60ක් විතර ලීස් එකක් දාල එහා ගෙදර එකාට පේන්න. මාසෙට 90,000ක් 120,000ක් ලීස් එක. ( බිස්නස් කරන්න ගත්තු ඒවා නෙම්යි මේ කියන්නේ. බොරු ශෝ දාන්න ගත්තුවා.)
ලෝන් අරන් ගෙවල් හදනවා, අසනීපය්ක් උනොත් ගෙවන්නේ කොහොමද හිතන්නේ නැතුව.
යුරෝපේ ට්‍රිප් යනවා, සේවින්ග්ස් ටික සේර්ම ඉවරයි.
මම මේ කියන්නේ ආතල් ගනන් එපා කියලා නෙමෙයි , ඇගිල්ලේ තරමට ආතල් ගනින් කියල. උබලා මොකො හිතන්නේ?

Last edited: