Covid - Show Off Thread

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Mage nam adahasa tikak wenas. Risk ekak ganna oni :D Onama deyak onawata wada hoda naha

    Loan dala geyak hadana wahanayak ganna eka awulak naha
    kotinma kiwwoth indala hitala tour ekak dammath awulak naha
    api loan payement eka salary eken 50% below tiyaganna oni

    ekama scene eka masa 6k witara survive wenna puluwan emergency fund ekak maintain karana eka :D hamadama salary eka uda depend nowi inna eka

    salli onawata wada itiri karalath wedak naha, mama danna minissu innawa salli tiyagena car ekaka natiwa motor bike ekaka gihin marunu. anika ban
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo

    it depends , mama kiwe 200,000 aragena. 120,000 virata lease , loan ekak dagannwa. Tax kapila anan manan viyadam wela save wenne. 20k 30k.

    By the way mama more than 50% save karanwa as a practice. :rolleyes:
     
    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    ygkTNdL.jpg
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    403
    292
    63
    කොවිඩ් අපිට හොද පාඩමක් කියල දුන්නා කියලා හිතෙන්නේ නැද්ද උබලට?

    .
    .
    .

    .

    වෙසල් ගන්නවා ලක්ශ 5ක් අතේ තියාගෙන ලක්ශ 60ක් විතර ලීස් එකක් දාල එහා ගෙදර එකාට පේන්න. මාසෙට 90,000ක් 120,000ක් ලීස් එක. ( බිස්නස් කරන්න ගත්තු ඒවා නෙම්යි මේ කියන්නේ. බොරු ශෝ දාන්න ගත්තුවා.)

    ලෝන් අරන් ගෙවල් හදනවා, අසනීපය්ක් උනොත් ගෙවන්නේ කොහොමද හිතන්නේ නැතුව.

    යුරෝපේ ට්‍රිප් යනවා, සේවින්ග්ස් ටික සේර්ම ඉවරයි.

    මම මේ කියන්නේ ආතල් ගනන් එපා කියලා නෙමෙයි , ඇගිල්ලේ තරමට ආතල් ගනින් කියල. උබලා මොකො හිතන්නේ? :rolleyes:

    මටත් තියන ලොකුම ප්‍රශ්නයක් ඕක...හැබයි උබට හිතෙනවට වඩා වෙනස් විදිහකට හිතෙන්නෙ....

    මිනිහෙක් 90ක් 120ක් වාරිකයක් තියන ලෝන් එකක් දාන්නෙ උට ඒක ගෙවන්න හැකියාවක් තියන හින්දා , ඉතින් එහෙම මනුස්සයෙක් ලොකෙට පෙන්න හරි අත්තටම අවශ්යැතාවයකට හරි සල්ලි වියදන් කරන එකෙ වැරද්දක් මට නන් පෙන්නෙ න

    සේවින්ස් ගැන උනත් මන් හිතන්නෙ හැම වෙලාවෙම හිතන්න හොද නෑ...අන්තිමට මනුස්සය මැරෙද්දි බැන්කු පොතෙ කොටි ගනන් තියෙයි , හැබැයි හොද වාහනයක ගිහිල්ලා නෑ , රටකට ගිහිල්ල නෑ , හොද තැනකින් කෑමක් කාල නෑ...

    මගෙ අදහස නන් ජීවිතෙ පොඩ්ඩක් රිස්ක් එකක් තියෙන්න ඕනා , කොටි ගනන් සෙවින්ස් නැති උනත් අන්තිමෙට තමන්ට සතුටක් ඇති විදිහට ජීවිතෙ විදින්න ඕනා. මේක මගෙ අදහස.
     
    මිනිහෙක් 90ක් 120ක් වාරිකයක් තියන ලෝන් එකක් දාන්නෙ උට ඒක ගෙවන්න හැකියාවක් තියන හින්දා

    meka hari, Loan nathuwa mukuth karaganna ba tama ada kaale, idamak ganna eka, geyak hadana eka etc.

    gewanna puluwan un gattata kisima prashnayk na. Eth poddak kela una gaman, antimata serama kela wenwa. Covid oneth na godak unta kelawenna.

    tamange taramata kalanam hari.

    Mage theory ekanm jobak nathuwa 1- 2 years wage kala inna puluwan gaanak tiyenna oone, loan tikath gewila yana gaman.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    it depends , mama kiwe 200,000 aragena. 120,000 virata lease , loan ekak dagannwa. Tax kapila anan manan viyadam wela save wenne. 20k 30k.

    By the way mama more than 50% save karanwa as a practice. :rolleyes:

    yes ehema karana eka narakai
    2laks aran 1.2laks gewana loan eke loan amount ekath balannat oni
    specially loku loan danna hoda naha

    samaharu danawa 100laks, 150laks loan gewal ganna hari hadanna hari, anna ewage anga hiri watila yanawa :baffled:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113

    මගෙ අදහස නන් ජීවිතෙ පොඩ්ඩක් රිස්ක් එකක් තියෙන්න ඕනා , කොටි ගනන් සෙවින්ස් නැති උනත් අන්තිමෙට තමන්ට සතුටක් ඇති විදිහට ජීවිතෙ විදින්න ඕනා. මේක මගෙ අදහස.

    ලෝන් එක ගෙවන්න පුලුවන්නම් අවුලක් නැතුව ප්‍රශ්නයක් නැ. ලෝන් අරන් ෆන් අරගෙන ගෙවන්න ගියාම විඳවන්න වෙන්නේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,525
    24,512
    113
    Fantasy
    මෙයාලා ලක්ස ගණන් පඩි අරගෙන ලක්සෙක විතර ලීස් ගැන කතාව. මාසෙටම 10,000 ගන්න මම ඉතින් මේවා දැක්කේ නෑ වගේ යන්ඩ ඕනි.😥😥😥
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මෙයාලා ලක්ස ගණන් පඩි අරගෙන ලක්සෙක විතර ලීස් ගැන කතාව. මාසෙටම 10,000 ගන්න මම ඉතින් මේවා දැක්කේ නෑ වගේ යන්ඩ ඕනි.😥😥😥

    ganan ganna epa minissunta padi kochchara hamba unath madi
    satisfy wenne naha
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    aniwaryen fund ekak hadagannwa edu and savings /invest walata

    aayinam boru viyadam karanne naha

    car ekak ganna puluwan kalekadi wunath mama ganne uparima 20-25k wena wahanayk withrayi

    eeta wada wiyadam karana eka moda wadak lankawe hatiyata

    maseta over the 5-10 lax hambenwanm onna 50-70+ wahanekata giyata kamak na

    just my idea