කොවිඩ් අපිට හොද පාඩමක් කියල දුන්නා කියලා හිතෙන්නේ නැද්ද උබලට?
.
.
.
.
වෙසල් ගන්නවා ලක්ශ 5ක් අතේ තියාගෙන ලක්ශ 60ක් විතර ලීස් එකක් දාල එහා ගෙදර එකාට පේන්න. මාසෙට 90,000ක් 120,000ක් ලීස් එක. ( බිස්නස් කරන්න ගත්තු ඒවා නෙම්යි මේ කියන්නේ. බොරු ශෝ දාන්න ගත්තුවා.)
ලෝන් අරන් ගෙවල් හදනවා, අසනීපය්ක් උනොත් ගෙවන්නේ කොහොමද හිතන්නේ නැතුව.
යුරෝපේ ට්‍රිප් යනවා, සේවින්ග්ස් ටික සේර්ම ඉවරයි.
මම මේ කියන්නේ ආතල් ගනන් එපා කියලා නෙමෙයි , ඇගිල්ලේ තරමට ආතල් ගනින් කියල. උබලා මොකො හිතන්නේ?![]()
සිරා කතාව, අපේ මිනිස්සුන්ට financial responsibility කියන දේ තේරෙන්නේ නෑ. පඩියෙන් 90% කැපෙන්න ලෝන් ගන්නවා වාහන ගෙවල් වලට.
ලෝන් ලීස් ගන්න එපා කියල නෙවෙයි කියන්නේ, ඒවා ගද්දි පොඩ්ඩක් හිතන්න කියන එකයි කියන්නේ. calculated risk. හදිස්සියක් උනොත් මාස තුනක් පඩිය නැතුව ලීස් එක ගෙවල අත්‍යවශ්‍ය වියදම් විතරක් කරගෙන හරි ඉන්න විදිහක් තියෙන්න ඕනේ.
එහෙම නැති උන් අන්න මේ දවස් වල ෆේස්බුක් ගෘප් අටවන් හතර අතේ ජනාධිපතිගේ ඉඳන් ලීසිං කොම්පැනි වලට යනකන් බනිනවා