Covid silent killer

elajani

Well-known member
  • Oct 18, 2020
    10,555
    6,335
    113
    ඔය පුළුවන් තරම් අඩුවෙන් ටෙස්ට් කරලා

    මරණ හැම එකටම pcr අනිවාර්ය කරලත් නැතුව තියෙද්දී
    uba kohomada danne Ganja jeppoda kive
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    uba kohomada danne Ganja jeppoda kive
    ZA90D9W.png

    hO1d0jn.png

    https://hpb.health.gov.lk/covid19-dashboard/ 🤭 🤭
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    ගැබිණි මවුවරු සහ දරුවෝ පුළුවන් තරම් පරිස්සම් කරගන්න වෙනවා.

    මේ මිනිස්සු කොච්චර කිව්වත් ගෙවල් වල රිංගනවනේ ළමයිනුත් අරගෙන. තව ටියුෂන් වලටත් අරන් දුවනවා. මී සරක් කියන්නෙ නිකන්ද?
    ඔක්කොටම වඩා ලොකුයි කෑම සහ ළමයින්ගෙ විභාග.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,760
    66,273
    113
    Iyey peredai taste eke awulak tiyenawa raha wediya danenne ne.fully vaccinated hebei
     
    • Sad
    Reactions: shenat

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    PCR අඩු කරා කියලා kavuda kive
    Kannadi galawala balapan
    රජයේ ප්‍රවෘත්ති නිවෙදන බලපන්

    එතකොට පෙනෙයි.
    උබලා බබලා
    අනේ පල
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මාත් තාම ගහ ගත්තේ නැහැ.. ඔය වයසයි, බය කරන්න එපා :(
    හෑදිලා අමාරු වුනොත් දෙන බෙහෙතක් තියෙනවා ලු. එක ඩෝස් එකක් ලක්ෂ 1.5 විතර වෙනවා කිව්වා. ඒකෙන් තුනක් දෙනවලු, ඒත් සමහර එවුන් ඒක දීලත් මෑරෙනවා කිව්වා .. පරිස්සම් වෙන්න තියෙන්නේ. දෑන් ආයෙත් හොස්පිටල් පිරිලා ඈති