Covid update 09:40 pm

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,035
    1
    31,569
    113
    - උඩරට -
    එච්වර වීස්තරක් කිව්වේ නැහැ බන්..උන් දෙන්නගෙන් තමා වැඩේ වෙන්න ඇත්තේ කිව්වේ...ඔය factory එකේ වෙනම doctor කෙනෙක්,nurseලා ඉන්නවා..වෙනම medical unit එකක් තියෙනවා..උන් සේරම පොල් ගලා...

    අයිතිකාරයට මල පැනලා,බොහෝ දුරට ඕකුන් ගොඩක් දෙනෙක් ජොබ් එකෙන් එලියට දාවි

    Brandix කියන්නේ Multinational එකක් නෙවේද මචන්?:unsure:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,674
    1
    14,232
    113
    අයිතිකාරයට මල පැනලා,බොහෝ දුරට ඕකුන් ගොඩක් දෙනෙක් ජොබ් එකෙන් එලියට දාවි

    මල පනින්නේ නැතුව ති‍යෙයිද බන් උන්ගේ බ්‍රැන්ඩ් එක & company image එක සවුත්තු වෙනවනේ, උන් ඔය ගෑණු කෙනා පොසිටිව් උනා කියලා දැන ගත්ත ගමන්ම දාපු මිඩියා ‍රිලීස් නෝට් එකයි, අද දාපු එකයි බලපන්. වැලේ වැල් නෑ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මල පනින්නේ නැතුව ති‍යෙයිද බන් උන්ගේ බ්‍රැන්ඩ් එක & company image එක සවුත්තු වෙනවනේ, උන් ඔය ගෑණු කෙනා පොසිටිව් උනා කියලා දැන ගත්ත ගමන්ම දාපු මිඩියා ‍රිලීස් නෝට් එකයි, අද දාපු එකයි බලපන්. වැලේ වැල් නෑ.

    ඔව් උන් හත්පොලේම නාගෙන...දැන් වත් උන්ගේ අනිත් factory ටික වැහුවොත් හරි..මොකද ඕවගේ අතරේ කට්ටිය මාරු වෙනවා...