නිකන් ගෙදර ඉනවට ෆුල් පඩි ගෙවන්නෙ නැති එක නම් අවුලක් නැ. එත් 50% වගේ මේ මාසෙත් දුන්න නම් හොදයි ඔච්චර අඩු නොකර. උබල දැන ගන්න ඔනෙ ස්‍යිඩ් ඉන්කම් එකකුයි අරක්ශන හේතු මත සේවින්ග් තියාගන්න.
up

නීතිය කොහොමවුනත් ආයතන වලට පඩි ගෙවන්න ආදායමක් තියෙන්න එපැයි බං
දන්න තරමට සැලරි කපන්න පුලුවන් ඒක ලීගල් නිසානේ මේ හැම කම්පැනියම කරන්නෙ.
උඹලා එහෙම බැහැ කියලා කේස් එකක් ඇද්දොතින් මාස තුනක සැලරි දීලා ගෙදර යවයි, ඒකත් ලීගල් නේ.
අනික මේ වගේ වෙලාවක ඕවට කේස් ඇද්දට වැඩක් නැති වෙයි කම්පැනිය ලස්සනට ඔප්පු කරලා පෙන්නුවොත් ආදායමක් නැහැ සැලරි ගෙවන්න විදියක් නැහැ කියලා, ආයෙ රෙද්දක් ඇදන් ඒ ඔෆිස් එකට යන්නත් බැහැනේ.
මේ වෙලාවෙ එහෙම උනොත් කෙලම වෙලා යයි මොකද තව අවුරුදු දෙකකටවත් කම්පැනි වලින් අලුත් එවුන් ගන්න එකක් නැහැ අනාතම වෙලා යි

)

අලුත් අය ගන්න එකක් නැ බොහෝ විට. කන්ට්‍රැක්ට් අයත් අයින් කරයි.මැන්පවර් අයින් කරයි ගොඩක්.
මේ වීඩියෝ එකේ 20:50 ඉදන් බලපන් මචන්. ගෙදර ඉන්න අයට 50%කට නොවැඩි වැටුපක් හෝ රු. 14,500/= ක් තමයි ලැබෙන්නෙ.
Is this the same for government workers?
company valata full salaray eka gevanna salli naha.un kohen dennada? okkoma bank role valin yanne.