CPA,PPI, youtube කරන අය ඉන්නවද?

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    CPA,PPI, youtube කරන අය ඉන්නවද?

    එලකිරි එකේ youtube වලින් හොඳට හොයන උදවිය ඉන්නවද? එහෙම අය ඉන්නවනම් අඳුනගන්න ඕන.:)


    වැඩ කරන අයගෙ niches follow කරන්න හදනව නෙමෙයි. ඒත් එකට එකතුවුනොත් හැමෝටම දන්න දේවල් බෙදාගන්න පුලුවන්.:rolleyes:

    youtube එකේ කරන දේ pm me or post here.:)අනිත් අය bump එකක් දාගෙන යන්න:)
     
    Last edited: