CPA,PPI, youtube කරන අය ඉන්නවද?
එලකිරි එකේ youtube වලින් හොඳට හොයන උදවිය ඉන්නවද? එහෙම අය ඉන්නවනම් අඳුනගන්න ඕන.
වැඩ කරන අයගෙ niches follow කරන්න හදනව නෙමෙයි. ඒත් එකට එකතුවුනොත් හැමෝටම දන්න දේවල් බෙදාගන්න පුලුවන්.
youtube එකේ කරන දේ pm me or post here.
අනිත් අය bump එකක් දාගෙන යන්න

Last edited: