cPanel බැකප් එකක් restore කරන හැටි?????

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    Namecheapලගෙන් ගත්ත අලුත් හොස්ටින්ග් පැකේජ් එකට පරන හොස්ටින්ග් පැකේජ් එකේ තියන ඒවා දාලා සයිට් එක ලයිව් තියාගන්න ඔUන.

    ටෙක්නිකල් සයිඩ් එක ගැන ලොකු දැනුමක් නෑ.උදවු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    - Create a Full cpanel backup in your old hosting account.
    ( Cpanel > Backup > Full Cpanel Backup )

    - Then contact the namesilo support and ask them to migrate/transfer and restore the backup. Normally, they will do this stuff for new users. Also, you need to provide the login credentials for them. If not you can create an FTP account and give them credentials.
    backup එක පොඩි නම් upload කරල දාන්න .

    - After that simply change the nameservers.

    If you have root login access -

    old hosting -
    /scripts/pkgaccount username

    transfer/upload the backup to the new server

    new hosting
    /scripts/restorepkg backup_file.tar.gz

    එහෙම නැත්නම් ප්ලගින් යුස් කරන්න පුලුවන්. බට් ලේසිම වැඩේ උන්ගේ සපෝර්ට් කන්ටක්ට් කරලා ට්‍රාන්ස්ෆර් රික්වෙස්ට් එකක් දාන එක . :baffled:
     
    Last edited:

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,102
    885
    113
    33
    Srilanka
    - Create a Full cpanel backup in your old hosting account.
    ( Cpanel > Backup > Full Cpanel Backup )

    - Then contact the namesilo support and ask them to migrate/transfer and restore the backup. Normally, they will do this stuff for new users. Also, you need to provide the login credentials for them. If not you can create an FTP account and give them credentials.
    backup එක පොඩි නම් upload කරල දාන්න .

    - After that simply change the nameservers.

    If you have root login access -

    old hosting -
    /scripts/pkgaccount username

    transfer/upload the backup to the new server

    new hosting
    /scripts/restorepkg username

    එහෙම නැත්නම් ප්ලගින් යුස් කරන්න පුලුවන්. බට් ලේසිම වැඩේ උන්ගේ සපෝර්ට් කන්ටක්ට් කරලා ට්‍රාන්ස්ෆර් රික්වෙස්ට් එකක් දාන එක . :baffled:
    emails and email accounts okkoma backup wenada?