cpanel transfer

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
Database එකේ කොපියක් Export කරලා Download කරලා Import කරන්න ඕන තැනට
ඊට පස්සේ FTP එකක් හරහා log වෙලා file ටික download කරලා destination එකේ file server එකට FTP එකක් හරහා upload කරන්න.
 
mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Database එකේ කොපියක් Export කරලා Download කරලා Import කරන්න ඕන තැනට
    ඊට පස්සේ FTP එකක් හරහා log වෙලා file ටික download කරලා destination එකේ file server එකට FTP එකක් හරහා upload කරන්න.

    සමහර හොස්ටින් වල files සිප් ෆයිල් කරල බාලා ආපහු උප්ලොඩ් කරල එක්ස්ට්‍රැක් කරන්න පුලුවන්.
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    Database එකේ කොපියක් Export කරලා Download කරලා Import කරන්න ඕන තැනට
    ඊට පස්සේ FTP එකක් හරහා log වෙලා file ටික download කරලා destination එකේ file server එකට FTP එකක් හරහා upload කරන්න.

    cPanel backup ekak gattama FTP & databases backup wenavane. balanna DNS propagate welada kiyala,

    https://www.whatsmydns.net/#NS/your_domain_name
     
    Last edited:

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    umba den host karala thiyene mokeda,, host karanna yanne mokeda ? manual karannat puluwan,, cpanel backup akakin,,, nethnam godak hosting provider la cpanel account akama transfer karanwa... podi deyak thiyenne :)
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    umba den host karala thiyene mokeda,, host karanna yanne mokeda ? manual karannat puluwan,, cpanel backup akakin,,, nethnam godak hosting provider la cpanel account akama transfer karanwa... podi deyak thiyenne :)

    Arvixe eka idala lankwe thnakata matchn lkwebhosting un dan mage ticket walata answer karan ne site eka weda ne kiwahama :( ticket close karanwa