CPU එකේ තිබිය යුතු සාමාන්‍ය උෂ්නත්වය කීයද?

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ans 1ka

    Simply kiwwoth oyage CPU eke fan eka kadila wenna ona.coz oya game ekata loku capacity 1k ona so CPU eka godak rath wenawa n eka cool wenne naththe fan eka wada nathi nisa.!!!
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    අවුලක් නැහැ මචන් Processor එකේ Heat එක. but මචන් Game එක Stuck වනවා කිව්වා නේ. එකට එකට කියන්න වෙන්නේ Game එකේ Graphic අඩු කරලා play කරන්න.. Usage එක 100% :love::love:අඩුව. එතකොට
    ok.
    :love::love:
    මගෙ තියන එකේ 86 රත් වෙනවා..Processor යෙන් Processorයට වෙනස් වනවා.
    ;);)

     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,381
    1,492
    113
    ළිඳේ ♥♥♥♥
    me gananam machan p4 walata awlak newey, stuck wenna wage balanawanam thama awla,wadiyen process eka use karana programmes run wenawada kiyala process explorer wage software ekek dala balanna,ehemat neweynam heat sink compound eka remove karala aye apply karanna
     

    VSGM

    Well-known member
  • Aug 2, 2007
    10,330
    213
    63
    අවුලක් නැහැ මචන් Processor එකේ Heat එක. but මචන් Game එක Stuck වනවා කිව්වා නේ. එකට එකට කියන්න වෙන්නේ Game එකේ Graphic අඩු කරලා play කරන්න.. Usage එක 100% :love::love:අඩුව. එතකොට
    ok.
    :love::love:
    මගෙ තියන එකේ 86 රත් වෙනවා..Processor යෙන් Processorයට වෙනස් වනවා.
    ;);)


    86 wadi nadda? :eek:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    off wenne nam na bn :yes:

    don't worry machan :)
    game eke graphic details poddak adu karala gahanna ;)
    p4 cpu itin GTA 4 wage ekakata gaanatane shape

    godakma baya nam heat sink eka galawala parana thermal paste eka ain karala(use acetone or alcohol....for more google pls :P ) alutin thermal paste ekak aran eeka gala heat sink eka gaanata set karala balanna.bt meka karana eka athyawashya wei kiyala nam man hitanne na