එළකිරි යාලු
මගේ බයෝස් වල cpu temperature මෙහෙම පෙන්නනව
80 වගේ යනව මෙහෙම වෙන එක අවුල් නෙද
normal gana 38-53 නෙද යාලුවනේ
menna cpu eke status dan tiyana
thermal paste nam kare na habai
මගේ බයෝස් වල cpu temperature මෙහෙම පෙන්නනව
80 වගේ යනව මෙහෙම වෙන එක අවුල් නෙද
normal gana 38-53 නෙද යාලුවනේ
menna cpu eke status dan tiyana
thermal paste nam kare na habai
blower parak dala suddayak karama adu උනේ ඔය ගානට තමයි නැත්නම් කලින් 85 වගේ වෙන්නම වැඩි වෙනවා
hardware යාළුවො help akak denna
hardware යාළුවො help akak denna



aniwa paste dapan yako