Crack නැති, Patch නැති IDM

aravinda2d

Member
Oct 5, 2010
309
17
0
Kadawatha
IDM කිව්වොත් නොදන්න කෙනෙක් නෑනේ,... මේක ගොඩක් කට්ටිය දන්නවා.. :D:Dcrack නෑ එකයි මේක හොද.:yes::yes::yes: update කරත් අව්ල්ක් වෙන්නෙ නෑ.
දැන් වැඩේට බහිමු. පොඩි case එකක් තියෙන්නෙ.
මුලින්ම IDM එක Download කරගෙන install කර ගන්න.
මෙන්න ලින්ක් එක.
Download
:rofl::rofl::rofl:
install කරගෙන ඉවර නම් ඊලග වඩේට යන්. simple case එකක් තියෙන්නෙ.
මුලින්ම මෙ location එකට යන්න. C:\Windows\System32\drivers\etc
ගිහිල්ලා host file right click කරලා properties යන්න.

10718bc.jpg

ගිහිල්ලා එකෙ Security tab එකට යන්න.

346nuoj.jpg

ගිහිල්ලා එකෙ USER Account එක Click කරල Edit යන්න. Edit ගිහිල්ලා එකෙ USER Account එකෙ TIC ටික සේරම Allow කරන්න. අන්තිමට Apply කරලා OK කරන්න.

2v7trg8.jpg

ඊට පස්සෙ Host File එක Notepad එකකින් Open කරගෙන පල්ලෙහ දලා තියන Code එක past කර ගන්න.

127.0.0.1 tonec.com
127.0.0.1 www.tonec.com
127.0.0.1 registeridm.com
127.0.0.1 www.registeridm.com
127.0.0.1 secure.registeridm.com
127.0.0.1 internetdownloadmanager.com
127.0.0.1 www.internetdownloadmanager.com
127.0.0.1 secure.internetdownloadmanager.com
127.0.0.1 mirror.internetdownloadmanager.com
127.0.0.1 mirror2.internetdownloadmanager.com

2dierll.jpg

ඊට පස්සෙ සවෙ කර ගන්න... :D:D:D:D:D

2zgxlyr.jpg

වැඩේ ඉවරයි..:yes::yes::yes::yes::yes:

BUMP දාගෙන යන්ඩෝ..

අපි ගියා එහෙනම්.. ටටා.... :P:P:P:P:P:P:P:P:P
 
Last edited:
  • Like
Reactions: DAMER and signshop

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    idm buy korapan $24.95 k wage wenne. sadakaalikawama idm thiyenawa. man dan aurudu gaanaka indan use karanne. update wenawa awagaman zin zing aala. nattan oya magula update unahama firefox extensions ehema wadakaranne nathuwa giyahama aaye update korannai crack hoyannai mala karadare

    habai man oya method eka karala baluwa oka wadakaranawa oken updatuth wenawa. eath ithin format karama oya kurutu gaga innawata wada lesie license eka eka aparama gaththama digatama thiyena nisa watinawa.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,480
    3,166
    113
    斯里蘭卡

    update wenawada ban :nerd: update site tika block karapuwahama
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    idm

    meka aluth ewata wada na un fix karanawa eka...eka hinda oya wade karala registryata ghin idm okkoma file tika delete karahan...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    එල එල..... මගේ ලග තියෙන එකත් මොකක් හරි අහේතුවකට අප්ඩේට් වෙනවා ලෙසටම...... :P