Crack නැතුව Windows 8 Activate කරගමු

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;13773185 said:
    මචං මම දීපු ලින්ක් වලින් බානවනං 32බ්ට්ද 64බිට්ද කියලා වෙරිෆයි කරලා බා ගන්න.
    ලින්ක් දෙක මාරු වෙලා මගෙ අතින්.

    ඇක්ටිවේට් කරලා විස්තර මෙතන දාන්න :cool:
    :lol::lol::lol::rofl:
     

    lakshanjt

    Member
    Dec 23, 2011
    49
    4
    0
    mcn plzzzzz help me..mama win 8 daanakota product key eka illanava ne eka natuva daanna denne naha plzz..ekata mokada karanna ona mokadda mama denna ona key eka plz help me
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    machan man window 8 activate karala tiyanne.. media center key eka dunnata passe mea msg eka et enawa ne ban..

    o9jn21.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machan man window 8 activate karala tiyanne.. media center key eka dunnata passe mea msg eka et enawa ne ban..

    o9jn21.jpg

    උඹ ක්‍රැක් එකක් දාලා නේද තියෙන්නෙ?
    ඔය ක්‍රැක් වලින් වින්ඩෝස් ඇක්ටිවේට් වෙන්නෙ නෑ මචං.
    ෆයිල්ස් ටිකක් වෙනස් කරලා අපිට ඇක්ටිවේට් වුනා වගේ පෙන්නනවා. එච්චරයි.

    ඕක මම කියපු විදියට ඇක්ටිවේට් කරන්න බෑ. :no:
    මුල ඉඳලා කරන්න හරියට (100% Untouched windows 8 Pro RTM හරි retail ISO එකක් ඩවුන්ලෝඩ් කරගෙන මම කියපු විදියට ඇක්ටිවේට් කරගන්න). :)
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    පැටියා;13775455 said:
    උඹ ක්‍රැක් එකක් දාලා නේද තියෙන්නෙ?
    ඔය ක්‍රැක් වලින් වින්ඩෝස් ඇක්ටිවේට් වෙන්නෙ නෑ මචං.
    ෆයිල්ස් ටිකක් වෙනස් කරලා අපිට ඇක්ටිවේට් වුනා වගේ පෙන්නනවා. එච්චරයි.

    ඕක මම කියපු විදියට ඇක්ටිවේට් කරන්න බෑ. :no:
    මුල ඉඳලා කරන්න හරියට (100% Untouched windows 8 Pro RTM හරි retail ISO එකක් ඩවුන්ලෝඩ් කරගෙන මම කියපු විදියට ඇක්ටිවේට් කරගන්න). :)

    machan mea scene eka mokakda ban ??

    2heem1s.jpg
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පැටියා;13773185 said:
    මචං මම දීපු ලින්ක් වලින් බානවනං 32බ්ට්ද 64බිට්ද කියලා වෙරිෆයි කරලා බා ගන්න.
    ලින්ක් දෙක මාරු වෙලා මගෙ අතින්.

    ඇක්ටිවේට් කරලා විස්තර මෙතන දාන්න :cool:
    දැන්ද කියන්නෙ ? ;(
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අද උදේ මං System Restore Point එකක් හදල,
    පිස්සුවෙන් වගේ ලොවෙත් නැති KMS activation ක්‍රම කරල බැලුවා. ඔක්කොම ඉවර වෙලා නිකමට බලද්දි 2013. 5 වෙනි මාසෙ වෙනකං activate වෙලා.
    දැන් හොයාගන්න බෑ මොකෙන්ද ඒක උනේ කියල :P
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ade dan activate una ban man eeta passe mama ara add morefeatures gihin key eka dunna eeta passe load vena add ekak deela computer eka restart una. eeth dan system propoties giyama aai vatenava get more features seen eka. :sorry::sorry::eek:
    eeta passe aai mama ara mail ekata aapu key eka dunna. dan eeka ganna ba kiyanava.
     

    Dead or Alive

    Member
    Sep 30, 2012
    703
    44
    0
    වල ඇතුලේ
    පැටිය හොද එකා, පැටියා රොක්ස්, පැටියා හම්බයා, පැටියා blog හොරා, +rep muslim higanna, awrora හොරා, blog හොරා, elakiriyen ussala, windows 8