crack software පිටරට අරන් යන්න තහනම්ද

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    Cafe එහෙකින් Upload කරන්න පුලුවන් නේ. සෑහෙන වෙලා යයි නමුත් පාඩුවක් නෑ. නමුත් සුදුසුම දේ තමයි Crack ටික විතරක් Drop box දාලා Software ටික විතරක් ගෙනියන එක. මොකද ගොඩක් ඔය Software trial ගන්න පුලුවන් 30days වගේ ඊට පස්සේ crack කරාම full version වෙනවා. එහෙම නැති ඒවා ආයි එහෙට ගිහින් torrent කර නම් හරි.

    රට යනකොට මෙහෙන් අල්ලන්නේ නෑ නමුත් එහෙන් අල්ලන්න පුලුවන්.

    2009 මම ලංකාවේ ඉඳන් Australia එනකොට නම් ඔක්කොම cracked soft-wares DVD වලට write කරලා ඒවා ඔය CD book එකක දාගෙන ආවා.:)

    හැබැයි මම නම් ඒ CD book එක රෙදි තියෙන luggage එකක මැදට දමලා ඒ luggage එක Airport එකේ check in කළා , Australia වලදී අහු වුනේ නම් නෑ ඉතිං :dull:

    ඒ ගොල්ලෝ වැඩියෙන්ම concerned drugs ගැනයි , illegal foods ,medicine ගැනයි. අනික CD කොච්චරක් මිනිස්සු ගේනවද? ඕවා ඔක්කොම ඇරලා check කරන්න බෑනේ.


     
    Last edited:

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    යාලුවනේ මම රට යන්න හදන්නේ. මම මෙච්චර දවස් එකතු කරපු software ටිකත් ගෙනියන්න ඕනි මට. DVD වල ගහල ගෙනියන්න හිතුව. ඒත් ගොඩක් ඒව crack තියෙන ඒවනේ. airport එකෙන් චෙක් කරල අල්ලනවද..?

    Power iso වලින් software ටික .daa වලට compress කරහන්. එතකොට 65GB 40GB විතර අඩු වෙයි. මතක ඇතුව compress කරනකොට strong password 1ක් දාහන්. අන්තිමට .daa file extension 1 මකල mp3, docx, doc, txt, avi, mpg වගේ extension 1කට Rename කරහන්. එහෙට ගිහින් කරපුටික අනිත් පැත්ත කරහන්. ඔය කරපු ටික නොදන්න එකෙක්ට ජීවිතේට open කරන්න බැහැ:no::no:.
     

    maxaaa

    Member
    Jan 16, 2014
    12
    0
    0
    එල මචන් එහෙම කරමු එහෙනම්. crack ටික විතරක් win rar වලින් password දාලා compress කලොත් අහු වෙනවද
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    හැබැයි මෙහෙම fucked up situation එකකුත් තියෙනවා :eek:

    http://www.smh.com.au/technology/te...rs-to-be-searched-for-porn-20100520-vh09.html

    උව කිව්වේ 2009 දී check කරේ නෑ කියලනේ නමුත් ඔය article එක 2010 දී එතකොට 2010 ඉදලා check කරනවා නමුත් ඒවා Porn සදහා තමයි ගොඩක්ම. ටිකක් සවුදි වගේ දැන් ඕස්ත්‍රේලියාවක් ලොල්