Crack software

rangasaman

Active member
  • Jul 6, 2008
    299
    127
    43
    ඔරිජිනල් Windows දාලා එන මැෂින් එකත් කැඩුනම ලගමපහදන තැනකට ගෙන්හින් ක්රැක් කරපු කොපි දාලා තියෙනවා අපේ ඔෆිස් වල. ගත්තු කම්පැනිවල රෙපෙයාර් චාජ් වැඩි නිසා.
     
    • Like
    Reactions: JohnSnow

    lilman

    Well-known member
  • May 10, 2009
    40,851
    54,308
    113
    Colombo
    ඔරිජිනල් Windows දාලා එන මැෂින් එකත් කැඩුනම ලගමපහදන තැනකට ගෙන්හින් ක්රැක් කරපු කොපි දාලා තියෙනවා අපේ ඔෆිස් වල. ගත්තු කම්පැනිවල රෙපෙයාර් චාජ් වැඩි නිසා.

    10 da ? 10 aluth ewa nam auto activate wenawa.
     
    • Like
    Reactions: JohnSnow

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    62398120.jpg
     
    • Haha
    Reactions: Kolama and JohnSnow

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,241
    5,076
    113
    Loading...
    Crack කරපු Software ටික බලලා, Owner company එකට හොර කොපි පාවිච්චි කරන Company එකේ විස්තරත් එක්ක Mail එකක් දාපන්.

    Ex - Windows OS නම් Microsoft Corporation
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දන්න එකෙක් කියපන් ,ෆොටෝෂොප් සොෆ්ට්වෙයා එක ලංකාවේ උන්ට සල්ලි දීලා ගන්න පුලුවන් ද කියලා. ලංකාවේ අය්ට ෆොටෝෂොප් සොෆ්ට්වෙයා එක සල්ලි දීලවත් ගන්න බැරි සීන් එකක් තියනවද? පොඩ්ඩක් දැනුවත් කරන්න
     
    thisarasu2

    Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    පුකෙ අමාරුවටද ?
    Sirawata..... Uta Onanam Ape Wage Rataka Gini Ganan Deela Thawa TAX Gewala Genuine Pawichchi Karapuwawe.
    Uta Therenna Samahara Api Pawichchi karana Ewa Ganna Lankawe Ape Industry Eka Strength Madi Kiyala...
    Mama Dala Thiyenawa Kotiyakata Wadi Ganak yana Soft Ekak Thamath Hodata Wada Toiyyane.

    Mama Jiwithetama Genuine Soft 2i Use karanne, Lapata Nikan Apu Win 10 Pro Ekai. IDM Ekai. IDM Ekanam Epama Wela Passe Gewala Gaththa... LoL.
    Ade Paw U Ban.... :LOL::ROFLMAO:
     
    • Haha
    Reactions: ChaaniAkka

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    10 da ? 10 aluth ewa nam auto activate wenawa.
    නැහැ. පරණ ඒවා Windows 7 & 8 ඒවා. වෛරස් ඒකක් ගිහින් කැඩුනොත් 1000 ක් දීලා කඩෙිකින් හදනවා. වැඩකරගන්න හදිස්සි වුනාම. Dell, HP i3, i5 Windows Original Sticker ඒක තියෙන මැෂින්. Softlogic, ewis, Metropoliten, වගේ තැන්වලින් ගත්තු මැෂින් අපරාදේ. අපිට ඔවා හදන්න ගිහින් තියෙන ටිකත් කැඩුනොත් අතින් ගෙවන්න වෙන නිසා ඇගිලි ගහන්න යන්නැ. නැත්නම් අපරාධයක් මහ
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    දන්න එකෙක් කියපන් ,ෆොටෝෂොප් සොෆ්ට්වෙයා එක ලංකාවේ උන්ට සල්ලි දීලා ගන්න පුලුවන් ද කියලා. ලංකාවේ අය්ට ෆොටෝෂොප් සොෆ්ට්වෙයා එක සල්ලි දීලවත් ගන්න බැරි සීන් එකක් තියනවද? පොඩ්ඩක් දැනුවත් කරන්න

    ganna puluwani. ganna aya innawa. kalekata kalin Microsoft ekenma balala advise kala windows office cracked versions use kranna epa kiala aduwata promote kala corporate (Office 365 ehema)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,128
    1
    100,856
    113
    34
    Kalutara
    දන්න එකෙක් කියපන් ,ෆොටෝෂොප් සොෆ්ට්වෙයා එක ලංකාවේ උන්ට සල්ලි දීලා ගන්න පුලුවන් ද කියලා. ලංකාවේ අය්ට ෆොටෝෂොප් සොෆ්ට්වෙයා එක සල්ලි දීලවත් ගන්න බැරි සීන් එකක් තියනවද? පොඩ්ඩක් දැනුවත් කරන්න
    මම කලින් වැඩ කරපු තැන සේරම genuine. adobe සේරම genuine. තව ava cad cam එක පවා genuine දාල තිබ්බේ. අප්ඩේට් ආවම උන් මේල් එවල අහනවා අප්ඩේට් එක උන්ම දාල දෙන්න පහසු වෙලාවක් කියන්න කියල.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,851
    54,308
    113
    Colombo
    දන්න එකෙක් කියපන් ,ෆොටෝෂොප් සොෆ්ට්වෙයා එක ලංකාවේ උන්ට සල්ලි දීලා ගන්න පුලුවන් ද කියලා. ලංකාවේ අය්ට ෆොටෝෂොප් සොෆ්ට්වෙයා එක සල්ලි දීලවත් ගන්න බැරි සීන් එකක් තියනවද? පොඩ්ඩක් දැනුවත් කරන්න

    පුලුවන්.හැබැයි උඹල අපි වගේ ලපයි සිපයි ලට බෑ.හාමු ඉස්පොන්සර් කරන්න ඕනෙ.මූට වගේ...

    https://elakiri.com/threads/අලුත්_ලැප්_එක.1906402/
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    යකෝ ලංකාවම දුවන්නේ ක්‍රැක් වලින්.. :lol:
    එක පාරක් ලංකාවේ මයික්‍රෝසොෆ්ට් එකෙන් පැනලා බලන්න ගත්තලු ක්‍රැක් වින්ඩෝස්.:eek:
    කලින් නිව්ස් එක ආවාලු ඔක්කොම හංගලා දැම්මලු කියලා Singer Mega - KCC එකේ බුවෙක් කිව්වා.:lol:
    2009/10 wage neda
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,407
    1
    32,079
    113
    - උඩරට -
    2009/10 wage neda
    උබ කියපු කාලේ මම හිතන්නේ උන් ලංකාවට එන්න ඇති.. :yes:
    හැබැයි මම කියපු සීන් එක උනේ 2013 දී.:yes:
    මම ලැපක් ගන්න කියලා සිංගර් මෙගා කැන්ඩි සිටි සෙන්ටර් ශෝරූම් එකට ගියාම..
    උන් කීවා දැන් සතියකට කලින් මයික්‍රෝසොෆ්ට් එකෙන් පැනලා වින්ඩෝස් ඔක්කොම චෙක් කරන්න ගත්තා කියලා..:baffled:
    සිංගර් උන්ගේ කොලබ බ්‍රාන්ච් එකක් අහු වෙලාලු ඉස්සෙල්ලාම..ඊට පස්සේ උන්ට දඩ ගහලා:lol:
    උන් රජයේ ආයතන වලට හ්ටන් ගිහින් දඩ ගහනවලු ක්‍රැක් ඒවාට.:confused:
    ලක්ශේ පනිනනවලු දඩේ..:eek:
    නිව්ස් එකක් ආවලු චෙක් කරන්න එන්න ඉන්නේ කියලා , පස්සේ ඔක්කොම ලැප් ටික හංගලා දාලා ඔරිජිනල් වින්ඩෝස් තියෙන ලැප් 6 ක් තියලා තිබ්බලු.:lol:
    අරුන් ආවාලු කීවා වගේම ඇවිත් බැලුවලු ... අවුලක් උනේ නෑලු..:lol:

    දැන් නම් ඔය සීන් එක කරන්නේ නෑ නේද !
    ලංකාවම ක්‍රැක් නේ දුවන්නේ.. :lol:
     
    • Haha
    Reactions: Master malli

    මුලු ආසියාවම crack දුවන්නේ:lol:
     
    • Haha
    Reactions: charitha2011