පහුගිය දවස් වල අලුත් ඇපල් ලැප් එකක් ගන්න අදහසක් තිබ්බත් එක වෙනස් වෙලා ගියා. පස්සේ කල්පනා කළා තේරුමක් නැහැ කියලා. ඉතින් අද ගත්තා මේ ලැප් එක. මට කාලෙක ඉඳල ලොකු අවශ්‍යතාවයක් තිබ්බා හොඳ graphic කාර්ඩ් එකක් එක්ක ලැපක් ගන්න. දැනට අවුරුද්දකට විතර ඉහතදී ගත්ත ලැප් එක වෙනත් කෙනෙකුට නොමිලයේ පරිත්‍යාග කළා.
මේ තමයි ස්පෙක් එක.
hp pavilion 15-cs1032tx
Description
Software සඳහා ගිය මුදල
වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය ලැප්ටොප් එක සමග නොමිලයේ ලැබුණි.
Ms office 365 personal 11500 LKR
Mcafee Internet Security 3000 LKR
Adobe photoshop 21,220 LKR ( Per Year Plan )
මේ තමයි ස්පෙක් එක.
hp pavilion 15-cs1032tx
Description
- » windows 10 Home
- » Intel Core i7 1.8GHz / 4.0GHz '8565U' wHISKEY LAKE
- » 16GB DDR4
- » 1TB SATA 5400 RPM ( මෙන්න මේක තමා පොඩ්ඩක් හිතට අවුල් - කමක් නැහැ හෙට අනිද්දා SSD එකක් ගහගන්නවා.
- » 15.6
- » 4GB Geforce MX150
- » 2YR + 2YR Service
- » Wifi/CR/BT/Webcam
- » Webcam : Yes
Software සඳහා ගිය මුදල
වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය ලැප්ටොප් එක සමග නොමිලයේ ලැබුණි.
Ms office 365 personal 11500 LKR
Mcafee Internet Security 3000 LKR
Adobe photoshop 21,220 LKR ( Per Year Plan )
Last edited:





