ඔරිජිනල් Windows දාලා එන මැෂින් එකත් කැඩුනම ලගමපහදන තැනකට ගෙන්හින් ක්රැක් කරපු කොපි දාලා තියෙනවා අපේ ඔෆිස් වල. ගත්තු කම්පැනිවල රෙපෙයාර් චාජ් වැඩි නිසා.
ow hu@$% owතොපි ඔක්කම Crack Use කරන උන් ඒකයි Report කරනවට අකැමැති
uba okkoma use karane liceaned software da?තොපි ඔක්කම Crack Use කරන උන් ඒකයි Report කරනවට අකැමැති



Sirawata..... Uta Onanam Ape Wage Rataka Gini Ganan Deela Thawa TAX Gewala Genuine Pawichchi Karapuwawe.පුකෙ අමාරුවටද ?
නැහැ. පරණ ඒවා Windows 7 & 8 ඒවා. වෛරස් ඒකක් ගිහින් කැඩුනොත් 1000 ක් දීලා කඩෙිකින් හදනවා. වැඩකරගන්න හදිස්සි වුනාම. Dell, HP i3, i5 Windows Original Sticker ඒක තියෙන මැෂින්. Softlogic, ewis, Metropoliten, වගේ තැන්වලින් ගත්තු මැෂින් අපරාදේ. අපිට ඔවා හදන්න ගිහින් තියෙන ටිකත් කැඩුනොත් අතින් ගෙවන්න වෙන නිසා ඇගිලි ගහන්න යන්නැ. නැත්නම් අපරාධයක් මහ10 da ? 10 aluth ewa nam auto activate wenawa.
දන්න එකෙක් කියපන් ,ෆොටෝෂොප් සොෆ්ට්වෙයා එක ලංකාවේ උන්ට සල්ලි දීලා ගන්න පුලුවන් ද කියලා. ලංකාවේ අය්ට ෆොටෝෂොප් සොෆ්ට්වෙයා එක සල්ලි දීලවත් ගන්න බැරි සීන් එකක් තියනවද? පොඩ්ඩක් දැනුවත් කරන්න
මම කලින් වැඩ කරපු තැන සේරම genuine. adobe සේරම genuine. තව ava cad cam එක පවා genuine දාල තිබ්බේ. අප්ඩේට් ආවම උන් මේල් එවල අහනවා අප්ඩේට් එක උන්ම දාල දෙන්න පහසු වෙලාවක් කියන්න කියල.දන්න එකෙක් කියපන් ,ෆොටෝෂොප් සොෆ්ට්වෙයා එක ලංකාවේ උන්ට සල්ලි දීලා ගන්න පුලුවන් ද කියලා. ලංකාවේ අය්ට ෆොටෝෂොප් සොෆ්ට්වෙයා එක සල්ලි දීලවත් ගන්න බැරි සීන් එකක් තියනවද? පොඩ්ඩක් දැනුවත් කරන්න
දන්න එකෙක් කියපන් ,ෆොටෝෂොප් සොෆ්ට්වෙයා එක ලංකාවේ උන්ට සල්ලි දීලා ගන්න පුලුවන් ද කියලා. ලංකාවේ අය්ට ෆොටෝෂොප් සොෆ්ට්වෙයා එක සල්ලි දීලවත් ගන්න බැරි සීන් එකක් තියනවද? පොඩ්ඩක් දැනුවත් කරන්න
2009/10 wage nedaයකෝ ලංකාවම දුවන්නේ ක්‍රැක් වලින්..
එක පාරක් ලංකාවේ මයික්‍රෝසොෆ්ට් එකෙන් පැනලා බලන්න ගත්තලු ක්‍රැක් වින්ඩෝස්.
කලින් නිව්ස් එක ආවාලු ඔක්කොම හංගලා දැම්මලු කියලා Singer Mega - KCC එකේ බුවෙක් කිව්වා.![]()
උබ කියපු කාලේ මම හිතන්නේ උන් ලංකාවට එන්න ඇති..2009/10 wage neda








මුලු ආසියාවම crack දුවන්නේඋබ කියපු කාලේ මම හිතන්නේ උන් ලංකාවට එන්න ඇති..
හැබැයි මම කියපු සීන් එක උනේ 2013 දී.
මම ලැපක් ගන්න කියලා සිංගර් මෙගා කැන්ඩි සිටි සෙන්ටර් ශෝරූම් එකට ගියාම..
උන් කීවා දැන් සතියකට කලින් මයික්‍රෝසොෆ්ට් එකෙන් පැනලා වින්ඩෝස් ඔක්කොම චෙක් කරන්න ගත්තා කියලා..
සිංගර් උන්ගේ කොලබ බ්‍රාන්ච් එකක් අහු වෙලාලු ඉස්සෙල්ලාම..ඊට පස්සේ උන්ට දඩ ගහලා
උන් රජයේ ආයතන වලට හ්ටන් ගිහින් දඩ ගහනවලු ක්‍රැක් ඒවාට.
ලක්ශේ පනිනනවලු දඩේ..
නිව්ස් එකක් ආවලු චෙක් කරන්න එන්න ඉන්නේ කියලා , පස්සේ ඔක්කොම ලැප් ටික හංගලා දාලා ඔරිජිනල් වින්ඩෝස් තියෙන ලැප් 6 ක් තියලා තිබ්බලු.
අරුන් ආවාලු කීවා වගේම ඇවිත් බැලුවලු ... අවුලක් උනේ නෑලු..
දැන් නම් ඔය සීන් එක කරන්නේ නෑ නේද !
ලංකාවම ක්‍රැක් නේ දුවන්නේ..![]()
