Crazy Plastic Ball PRANK

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අම්බෝ බන් මැජිස්ටික් එකේ වගේ රෙද්ද ඒත් පොඩි උන්ට විතරනේ මරු බන් මේක නම් :D:D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Roman Atwood ගේ pranks නේ? මිනිහා youtube වල monetization වලින් සල්ලි හොයන්නේ. පාඩු නෑ මිලියන ගාණක් views +clicks තියෙනවා නම් ලොකු සල්ලියක් හොයන්න පුලුවන්.
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :lol: උඩට
    11.gif
     
    Ow bro 1kanam attha thamai:yes:Views thibba bara ganak:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Roman Atwood ගේ pranks නේ? මිනිහා youtube වල monetization වලින් සල්ලි හොයන්නේ. පාඩු නෑ මිලියන ගාණක් views +clicks තියෙනවා නම් ලොකු සල්ලියක් හොයන්න පුලුවන්.
    ඒ කිව්වෙ අපි පොරගෙ වීඩියෝස් බලනකොට පොරට සල්ලි හම්බෙනවද..? කවුද එයාට සල්ලි ගෙවන්නෙ..?
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ඒ කිව්වෙ අපි පොරගෙ වීඩියෝස් බලනකොට පොරට සල්ලි හම්බෙනවද..? කවුද එයාට සල්ලි ගෙවන්නෙ..?

    Monetization කියන්නේ එයාගේ videos වල ads allow කරනවා කියන එක. ඒ ads අයිති companies google එකට ගෙවන ගානෙන් කොටසක් google එක channel එක අයිති කෙනාට දෙනවා :yes: