crazybuddy ට මොකද උනේ

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113

    උඹේ රෙප් පොයින්ට්ස් ගාන බර ගාණකින් වැඩි වෙලා නම් සමහර විට බඩී වෙන්න ඇති..:baffled:

    උගේ රෙප් පවර් එක 30 ට වැඩි...

    ow bn matath eka meter una..echchara ganakinnan wadi wela na..mata hithenne ekakinwath wadi wela na wage :D:D
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ජේසු ජීවමානයි කියල මොකෙක්ද සුට්ටෙක් රෙප් කපල ගිහින්... :D

    eka nan katha scene eka bn..kapapuwata hariyanna mn ubata rep dunna
    11.gif
    11.gif
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    eka nan katha scene eka bn..kapapuwata hariyanna mn ubata rep dunna
    11.gif
    11.gif

    මගේ ත්‍රෙඩ් එකේ රෙප් බෙදල අදට රෙප් ඉවරලු... ඔයාට හෙට දෙනවා 12+...
    ඔන්න මචං ඔය වගේ දෙකයි පනහේ වැඩ කරන එවුන් වගේම, නිකරුනේ සවුත්තු කරන එවුන් නිසා තමයි බඩියා ගියේ...
    ඌ තමයි එළකිරියේ මගේ පලවෙනි ගුරුවරයා...
    මේකේ සේරම දේවල් මට කියල දුන්නේ ඌ....
    ගොඩක් යාලුවෝ හම්බ උනෙත් එයාගේ සහ මිස්ට ටොම්ගේ ත්‍රෙඩ් වලදී....

    ජය වේවා...
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මගේ ත්‍රෙඩ් එකේ රෙප් බෙදල අදට රෙප් ඉවරලු... ඔයාට හෙට දෙනවා 12+...
    ඔන්න මචං ඔය වගේ දෙකයි පනහේ වැඩ කරන එවුන් වගේම, නිකරුනේ සවුත්තු කරන එවුන් නිසා තමයි බඩියා ගියේ...
    ඌ තමයි එළකිරියේ මගේ පලවෙනි ගුරුවරයා...
    මේකේ සේරම දේවල් මට කියල දුන්නේ ඌ....
    ගොඩක් යාලුවෝ හම්බ උනෙත් එයාගේ සහ මිස්ට ටොම්ගේ ත්‍රෙඩ් වලදී....

    ජය වේවා...

    ow bn eka aththa u hoda eka..ela ela bn suba
    11.gif
    11.gif